පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    eka thamai kiyanne police ponnayo dena gon athal
    සිවිල් වරදකරුවෙක් අල්ලන්න වෙන ආයතනයක් නෑ. ලිං කටෙන් වැටුන එකා ගොඩ එන්න ඕනේත් එකෙන්මයි. තව ඔයාට ත්‍රෙඩ් ගොඩක් දාන්න වෙයි 🤭

    uba policiyed bn aru hama polis kes ekktm ubava mention krnne 🤣
    ඌට පොලිසියෙන් අකටයුතුකම් කමක් වෙලා . පොලිසියේ 1% වගේ කෘතග්ජන මිනිහෙක් කරන වරදක් පොලිසියෙන්ම ඇල්ලුවාම , එක දරාගන්න බෑ . දේවදූත පොලිසියේ නේද උබ @SLK_sri
    ------ Post added on Nov 19, 2024 at 6:00 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba policiyed bn aru hama polis kes ekktm ubava mention krnne 🤣

    uge thththa policiye

    සිවිල් වරදකරුවෙක් අල්ලන්න වෙන ආයතනයක් නෑ. ලිං කටෙන් වැටුන එකා ගොඩ එන්න ඕනේත් එකෙන්මයි. තව ඔයාට ත්‍රෙඩ් ගොඩක් දාන්න වෙයි 🤭

    සිවිල් වරදකරුවෙක් අල්ලන්න inna police ponayoth karanne සිවිල් වරදකරුවෙක්ta wada weradi
    ------ Post added on Nov 19, 2024 at 6:03 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත

    සිවිල් වරදකරුවෙක් අල්ලන්න inna police ponayoth karanne සිවිල් වරදකරුවෙක්ta wada weradi
    ------ Post added on Nov 19, 2024 at 6:03 PM
    පොලිසියට බදවගන්නේ සමාන්‍ය මිනිස්සූ . රැකියාව / සමාජ / ආර්ථික නිසා මිනිස් අශාවන් වල වෙනස්වීම් වෙන්න පුලුවන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලිසියට බදවගන්නේ සමාන්‍ය මිනිස්සූ . රැකියාව / සමාජ / ආර්ථික නිසා මිනිස් අශාවන් වල වෙනස්වීම් වෙන්න පුලුවන්.

    සමාන්‍ය මිනිස්සූ gaththata special training, neeythiya ehema kiyala denawa neda, me thread eke kiyala thiyana horakama karana eka harida weradida kiyala danne nedda karapu ekata, anika me warada karapu eka PC kenek newe IP tath udin inna kenek,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    සමාන්‍ය මිනිස්සූ gaththata special training, neeythiya ehema kiyala denawa neda, me thread eke kiyala thiyana horakama karana eka harida weradida kiyala danne nedda karapu ekata, anika me warada karapu eka PC kenek newe IP tath udin inna kenek,
    සමාජ ආර්ථික දේශපාලන වටපිටාව තුල ජීවත්වීමේ අරගලයක් එනකොට නීතිය සාධාරනත්වය මනුස්සයා බලන් නෑ කියලා සමාජ විද්යාව කරන මිනිස්සූ කියල තියනවා . අරෝපකරගත් චර්‍යාවන් එන්නත් පුලුවන් . සමස්ත ප්‍රජාවෙන් 1% . ඩෙටෝල් සබන් ගෑවත් දශමක කුනු තියනවා කියලා කියන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සමාජ ආර්ථික දේශපාලන වටපිටාව තුල ජීවත්වීමේ අරගලයක් එනකොට නීතිය සාධාරනත්වය මනුස්සයා බලන් නෑ කියලා සමාජ විද්යාව කරන මිනිස්සූ කියල තියනවා . අරෝපකරගත් චර්‍යාවන් එන්නත් පුලුවන් . සමස්ත ප්‍රජාවෙන් 1% . ඩෙටෝල් සබන් ගෑවත් දශමක කුනු තියනවා කියලා කියන්නේ

    rachana liuwai kiyala karapu weradi hari wenne naha,
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    මීගමුව පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රථ වාහන සඳහා ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වංචා!

    මට මෙක පැහැදිලි කරල දියන්! බොනට් එක උඩ සයින් එක ගහන්නද ලස්ස 8ක් අරන් තියෙන්නෙ?