පොලිස් වීරයන් දෙන්නාට උපහාර

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    පොලිස් වීරයන් දෙන්නාට උපහාර

    මඩකළපු කල්අඩි පාළමෙන් කළපුවට වැටුණු දෙමළ කතක බේරා ගත් මඩකළපු පොලීසියේ සිංහල පොලීස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වීර ක්‍රියාව අගය කරමින් මඩකළපුවේ දෙමළ ජනතාව ඔවුනට උපහාර උළෙලක් පැවැත්විය.

    මඩකළපු වෙළෙද සංගමය,දිස්ත්‍රික් වෙළෙද කර්මාන්ත සංගමය හා සිවිල් සංවිධාන මෙය සංවිධානය කළේය.

    පසුගිය 15 වැනිදා දියට පැන මේ කාන්තාව බේරාගත් කොස්තාපල්වරුන් වනුයේ ඒ පී ජයසිංහ හා කේ එම් එස් බංඩාරයි.

    30(65).jpg

    31(60).jpg

    29(70).jpg

    images
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    මෙහෙම හොද නිලදාරිනුත් කලාතුරකින් අතරින් පතර ඉන්නවා...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Paper eke thibuna. Mea panapu place eke kibullu innawalu. Ehema dana genath Mea police mahathwaru denna diyata panala pinala tamil lady wa bera gena thiyenne. Ehema thama niyama SINHALAIN.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    අපි යාළුවෝ සෙට් එක ඔය පාලම ලඟ ගෙයක් ඇරන් දවස්ගානක් නැවතිලා හිටියා.. හවසට ගිහිල්ලා පාලමේ ඉදලා වතුර යන හැටි බලනවා.. අයේ කථා 2ක් නැහැ වතුර පාලම යටින් 40Kmph විතර වේගෙකින් යන්නේ... අඩි 60 විතර ගැබුරක් තියෙනවා.... අපි අනුමාන කරා වැටුනොත් පාලමේ කනු අල්ලන්න පීනන් පුළුවන්ද බලන්න. අපිට නම් ඒක අමාරුයි... සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඔනේ.....
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉස්සර ඇමතිලාගේ හොර අරක්කු පොට්, මැරයෝ අල්ලපු කොන්ද කෙලින් තියෙන පොලිස් කට්ටිය දැම්මේ ඔය පැත්තටනේ. ඒක හින්දා ඒ පැතිවල ඉන්න හැමෝම ඔය වගේ වෙන්න පුලුවන්

    ;););););)
     
    හරියටම හරි කොල්ලෝ මම ඔය පාලම ලග තියන රෙසොර්ට් එකේ ඉදන් බලලා තියනවා වතුර පාර මාර වේගයෙන් යන්නේ.සාමාන්යෙන් මාලු අල්ලන පොරක් වත් ඔහේ පීනනවා මමදෑකලා නෑ
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඉස්සර ඇමතිලාගේ හොර අරක්කු පොට්, මැරයෝ අල්ලපු කොන්ද කෙලින් තියෙන පොලිස් කට්ටිය දැම්මේ ඔය පැත්තටනේ. ඒක හින්දා ඒ පැතිවල ඉන්න හැමෝම ඔය වගේ වෙන්න පුලුවන්

    ;););););)

    11.gif