පොලිස් සුත්තලාගේ වැඩ

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    පොලිස් සුත්තලාගේ වැඩ

    මේ වගේ පකේ පොලිස් ඉන්නකම් අපේ සිංහලුන්ට කෙලවෙනවා:angry::angry:

    • Like
    Reactions: DangerMan119

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    කෝ මේකෙ අධිකරණයේ විශාරද පාකයෝ ටික. ඕකුන්ට මේව පේන්නෙ නැද්ද? :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    පාරේ වීල් කරා කියලා නේද සින් එක දාන්නේ? ඕක ඉතින් පොලිසියට ඔප්පු කරන්න පුලුවන් දෙන්නෙක් හිටිය නිසා. වීල් කරේ නැතිව බයික් එකේ පොරව බොරුවට අල්ලනවා නම් ඇත්තටම පොලිස් වුන් දෙන්නා නම් සක්කිලි. හැබැයි ඕකුන් නිකරුනේ ඔහොම නවත්තන්නේ බනින්නේ නම් නෑ. (අත් දැකීමෙන් දන්නේ) ඔහොම චාටර් විදියට කතා කරපු පොලිස් වුන් නම් අනේ මංදා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,829
    1
    58,093
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාරේ වීල් කරා කියලා නේද සින් එක දාන්නේ? ඕක ඉතින් පොලිසියට ඔප්පු කරන්න පුලුවන් දෙන්නෙක් හිටිය නිසා. වීල් කරේ නැතිව බයික් එකේ පොරව බොරුවට අල්ලනවා නම් ඇත්තටම පොලිස් වුන් දෙන්නා නම් සක්කිලි. හැබැයි ඕකුන් නිකරුනේ ඔහොම නවත්තන්නේ බනින්නේ නම් නෑ. (අත් දැකීමෙන් දන්නේ) ඔහොම චාටර් විදියට කතා කරපු පොලිස් වුන් නම් අනේ මංදා.

    ඒ මොකක්ද බන්?
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    විල් කලා නොකලා කතා කරන්න විදිහක් තියෙනවා, මුන් දෙන්න interdict කරන්න ඔනේ. අනිත් උන්ට පාඩමක් ඉගෙන ගන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    පාරේ වීල් කරා කියලා නේද සින් එක දාන්නේ? ඕක ඉතින් පොලිසියට ඔප්පු කරන්න පුලුවන් දෙන්නෙක් හිටිය නිසා. වීල් කරේ නැතිව බයික් එකේ පොරව බොරුවට අල්ලනවා නම් ඇත්තටම පොලිස් වුන් දෙන්නා නම් සක්කිලි. හැබැයි ඕකුන් නිකරුනේ ඔහොම නවත්තන්නේ බනින්නේ නම් නෑ. (අත් දැකීමෙන් දන්නේ) ඔහොම චාටර් විදියට කතා කරපු පොලිස් වුන් නම් අනේ මංදා.

    වැරද්දක්, කරා හෝ නොකර සැකකරුවෙකුට පරුෂ වචනෙන් බනින්න පුලුවන්ද? :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    විල් කලා නොකලා කතා කරන්න විදිහක් තියෙනවා, මුන් දෙන්න interdict කරන්න ඔනේ. අනිත් උන්ට පාඩමක් ඉගෙන ගන්න.

    සිරිලංකා පොලිස්සියේ මහත්වරු වරදිකරල අහු උනොත් වැඩ තහනම් කරන්නෙ නැහැ. එක්කො අනිවාර්ය නිවාඩු යවනවා, නැත්නම් මාරුවීමක් දෙනාවා...

    මීට හිටපු පොලිස්පති :lol: