පොලිසියෙක් චෙක් කලා

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    Mun rata wahana nwtthanwa bilda blnna, me lagadi dawasak athata pibinna kiuwa. mona jara wadkda utto e, psse uge athinma suwda blnawa. corona thibbanm utath hadila :lol:
     
    • Haha
    Reactions: clumsyhulk

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    Mun rata wahana nwtthanwa bilda blnna, me lagadi dawasak athata pibinna kiuwa. mona jara wadkda utto e, psse uge athinma suwda blnawa. corona thibbanm utath hadila :lol:
    මට පව් කියලා හිතුන බං එක පාරක්. මට වයිරස් උන හැදිලා රෑ යද්දි නැවැත්තුවා. මූණට පිඹ්න්න කිව්වා බං පොරගෙ අතට නම් කමක් නෑ. ලොවෙත් බඩු පැකට් වෙන්න ඇති. යන්න කිව්වම හැබැයි මම කිව්වා වෛරස් උන හැදිල ඉන්නෙ කියල උගේ මූණ පුක උනා. පස්සෙන් ඇවිල්ල නැවැත්තුවෙ මම යූටර්න් එකක් ගහනව දැකල.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    gedarata awith check karanna ona kiwwamath ohomama kiyapan lol
    ඉතින් වරදක් කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ
    හොර වැඩ කරන උන් තමා බය වෙන්න ඕනේ