පොලිස් Asp යන්න පුළුවන් ක්‍රම මොනාද මචන්ලා? ඕනම ඩිග්‍රිඑකක් තියේනම් යන්න පුළුවන් කියලත් සමහර අය කියනවා.. Asp ගෙ වැටුප, හම්බෙන Benifits , තනතුරේ ස්වභාවය etc:- විස්තර කියහල්ලකෝ..