පොලිස්_බයික්

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ශ්‍රී ලංකා පොලිසිය වෙත නවීනතම ජීප් රථ සහ යතුරුපැදි ප්‍රධානය කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමවේදය මගින් කටයුතු කර තිබෙනවා.
    මෙම යතුරුපැදි සහ ජීප් රථ ප්‍රධානය කිරීම අද (28) පෙරවරුවේදී පොලිස් මූලස්ථානයේදී සිදු කෙරුණා.
    ඒ අනුව ලෑන්ඩ් කූසර් වර්ගයේ ජීප් රථ 11, යමහා XT 250 CCට්‍රේල් වර්ගයේ යතුරුපැදි 10ක් සහ යමහා FJR 1300 CC යතුරු පැදි 10ක් මෙලෙස නිල වශයෙන් භාර කෙරුණා.

    01.jpg

    02.jpg

    03.jpg

    04.jpg

    Neth news
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    පොලිසිය ට්‍රේල් බයික් වල :baffled:

    ආමි එකේ කොල්ලො යද්දි නම් ට්‍රේල් බයික් වල හෙන ගැම්ම නාකි පොලිස් පප්පලා තඩි බඩවල් එක්ක මේවයි යද්දි කුජීතයි :baffled::baffled::baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,744
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ආමි එකේ කොල්ලො යද්දි නම් ට්‍රේල් බයික් වල හෙන ගැම්ම නාකි පොලිස් පප්පලා තඩි බඩවල් එක්ක මේවයි යද්දි කුජීතයි :baffled::baffled::baffled:

    Kandy Tourist police eketh tiyenne trail bikes dekak
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එහෙනම් දැන් හොරු අල්ලයි සට සට ගාලා :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආමි එකේ කොල්ලො යද්දි නම් ට්‍රේල් බයික් වල හෙන ගැම්ම නාකි පොලිස් පප්පලා තඩි බඩවල් එක්ක මේවයි යද්දි කුජීතයි :baffled::baffled::baffled:
    ඒකනේ :baffled: මතක් වෙද්දීත් නිකන් මොකද්ද වගේ
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ආමි එකේ කොල්ලො යද්දි නම් ට්‍රේල් බයික් වල හෙන ගැම්ම නාකි පොලිස් පප්පලා තඩි බඩවල් එක්ක මේවයි යද්දි කුජීතයි :baffled::baffled::baffled:

    STF ekata dei machn
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    FJR 1300 CC බයික් එකේ දැන් පළයංකෝ අර සුදුපාට හෙල්මට් එක දාගෙන..:sorry:
    ෆුල්ෆේස් වල අගේ තේරුම් ගත්තොතින් ලොකු දෙයක්..:rolleyes:
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    FJR1300 ගෙනාවෙ 20kmh යන්ට වෙන්නැති :lol:
    දැන් තියන 600cc එකෙත් ගාට ගාට යන්නෙ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ආමි එකේ කොල්ලො යද්දි නම් ට්‍රේල් බයික් වල හෙන ගැම්ම නාකි පොලිස් පප්පලා තඩි බඩවල් එක්ක මේවයි යද්දි කුජීතයි :baffled::baffled::baffled:

    stf එකට තියෙන්නේ ට්‍රේල් බයික් නේ ..