ශ්‍රී ලංකා පොලිසිය වෙත නවීනතම ජීප් රථ සහ යතුරුපැදි ප්‍රධානය කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමවේදය මගින් කටයුතු කර තිබෙනවා.
මෙම යතුරුපැදි සහ ජීප් රථ ප්‍රධානය කිරීම අද (28) පෙරවරුවේදී පොලිස් මූලස්ථානයේදී සිදු කෙරුණා.
ඒ අනුව ලෑන්ඩ් කූසර් වර්ගයේ ජීප් රථ 11, යමහා XT 250 CCට්‍රේල් වර්ගයේ යතුරුපැදි 10ක් සහ යමහා FJR 1300 CC යතුරු පැදි 10ක් මෙලෙස නිල වශයෙන් භාර කෙරුණා.
Neth news