පොලිස්_බයික්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ෆුල් ෆේස් නොදා නොගිහින් එකෙක් දෙන්නෙක්වත් හොම්බ ඇනගත්තාම මොලේ පෑදෙයි :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    FJR1300 ගෙනාවෙ 20kmh යන්ට වෙන්නැති :lol:
    දැන් තියන 600cc එකෙත් ගාට ගාට යන්නෙ
    :rofl::rofl::rofl:අපරාදේ තෙල් ,මෙන්ටෙනස් වලට යන සල්ලි ..උන් ඕවා 30 ට අඩුවෙන් යන්නේ .එහෙම ගියා කියලා ඕවයේ kmpl වත් වැඩ නෑනේ :sorry: