පොලිස්_ලේ

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
‘‘දැයට පණ දෙමි සිංහලේ ’’ යන තේමාවෙන් විශේෂ ප්‍රතිඥාවක් ලබාදීම සදහා සිංහලේ ජාතික බලමුළුව ඊයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි අතර, එම අවස්ථාවේ පොලිසිය සමඟ යම් උණුසුම් තත්ත්වයක් මතුවුණා.

කොළඹ නිදහස් චතුරස‍්‍රය අභියස සිට ඇරඹි විශේෂ රථ පෙරහරකින් ගමන් ආරම්භ කළ ඔවුන් ගමන් කළ රථවල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කර තිබූ අතර ඊට සහභාගි වූ පිරිස ද බෞද්ධ කොඩි අත දරා සිටියා. එසේම, ජාතික ධජය පිළිබද සංවාදයක් මතුකර පසුගිය කාලයේ ආන්දෝලනයකට තුඩුදුන් සුළු ජාතීන්ගේ නියෝජනය නොදැක්වෙන සිංහලේ කොඩිය ද ඔවුන් ප්‍රදර්ශනය කළා.

කොළඹ සිට පිිරිස පැමිණි රිය පෙරහර ඊයේ පස්වරු දෙක පමණ වනවිට මාවනැල්ල නගරයට ළගා වූ අතර එහිදී නගරය තුළ රතිඤ්ඤා දල්වා මහජනතාවට අවහිරයක් වන ලෙස හැසිරීමෙන් වළකින ලෙස පොලිසිය උපදෙස් ලබා දුන්නා.

එහිදී මාවනැල්ල පොලිසියේ නිලධාරින් සහ රථ පෙරහරේ පැමිණි පිරිස අතර උණුසුම් කතාබහක් ඇති වුණා.

පසුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව අභියසට පැමිණි ඔවුන්ට පොලිසිය ප්‍රකාශ කර තිබුණේ ජාතික කොඩිය නොවන ධජයක් රැගෙන දළඳා මාලිගා පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බවයි.

එහිදී යළි උණුසුම් තත්ත්වයක් ඇතිවු අතර භික්ෂූණ් වහන්සේලා පමණක් දළඳා සමිඳුන් වැඳපුඳාගෙන යළි පැමිණියා. පසුව මහමළුවට පැමිණ ආගමික වතාවත්වල නිරත වී සෙත්පිරිත් සජ්ජායනා කිරීමෙන් පසු ඔවුන් ප්‍රතිඥාවක් ලබා දුන්නා.

waligamaya

Well-known member
  • හුම්................. කවුරු කවුරුත් ජාති වාදි පිල් වලට බෙදෙනවා. දෙමල ජාතිවාදියෝ උගේ මිනිස්සු අවුලනවා, මුස්ලිම් ජාතිවාදියෝ උන්ගේ මිනිස්සු අවුලනවා. මොනවා වෙන්නයනවද ලංකාවට.. අන්තිනට කැලි කැඩිලා ලේ වගුරලා නවතීවි

    පසුව ලියමි,

    මේ සිංහල කොලන්ගේ සබැ ජාතික අලය හෙමිට කපටි දේශපලුවෙක් උගේ බලයට එන්න යොදාගනිවී. හරියට අනිත් දෙමල මුස්ලිම් දේශපාලුවෝ කරනවා වගේ
    :sorry::sorry::sorry::sorry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය පොලිසියේ හැත්ත එක්කාගෙන පලකෝ මාලිඟාව ඇතුලේ තියෙන කෞතුකාගාරෙට..
    එහෙනම් එකේ තියෙන පෞරාණික සිංහල ජාතික කොඩි බරගාණක් (ඔක්කොම වගේ) මාලිඟාවෙන් එළියට දාන්න වෙනවා..

    අනුන්ගේ පඩගඳට කහින් හිකනල්ලු..:angry::angry::angry:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හුම්................. කවුරු කවුරුත් ජාති වාදි පිල් වලට බෙදෙනවා. දෙමල ජාතිවාදියෝ උගේ මිනිස්සු අවුලනවා, මුස්ලිම් ජාතිවාදියෝ උන්ගේ මිනිස්සු අවුලනවා. මොනවා වෙන්නයනවද ලංකාවට.. අන්තිනට කැලි කැඩිලා ලේ වගුරලා නවතීවි

    පසුව ලියමි,

    මේ සිංහල කොලන්ගේ සබැ ජාතික අලය හෙමිට කපටි දේශපලුවෙක් උගේ බලයට එන්න යොදාගනිවී. හරියට අනිත් දෙමල මුස්ලිම් දේශපාලුවෝ කරනවා වගේ
    :sorry::sorry::sorry::sorry:

    :(:(:(
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ඔය පොලිසියේ හැත්ත එක්කාගෙන පලකෝ මාලිඟාව ඇතුලේ තියෙන කෞතුකාගාරෙට..
    එහෙනම් එකේ තියෙන පෞරාණික සිංහල ජාතික කොඩි බරගාණක් (ඔක්කොම වගේ) මාලිඟාවෙන් එළියට දාන්න වෙනවා..

    අනුන්ගේ පඩගඳට කහින් හිකනල්ලු..:angry::angry::angry:

    hii :love:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    reputation_neg.gif
    පොලිස්_ලේ 01-24-2016 05:57 PM අඩෝ අඩෝ..මුස්ලිම් එවුන්ට බනින්න එපා කැරිය&#354
    reputation_neg.gif
    පොලිස්_ලේ 01-24-2016 05:53 PM ponnaya
    වලි කුකුල් ලේ තියෙන දෙන්නෙක්ට රිදිල :P
     
    • Like
    Reactions: Mr Bump

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    හුම්................. කවුරු කවුරුත් ජාති වාදි පිල් වලට බෙදෙනවා. දෙමල ජාතිවාදියෝ උගේ මිනිස්සු අවුලනවා, මුස්ලිම් ජාතිවාදියෝ උන්ගේ මිනිස්සු අවුලනවා. මොනවා වෙන්නයනවද ලංකාවට.. අන්තිනට කැලි කැඩිලා ලේ වගුරලා නවතීවි

    පසුව ලියමි,

    මේ සිංහල කොලන්ගේ සබැ ජාතික අලය හෙමිට කපටි දේශපලුවෙක් උගේ බලයට එන්න යොදාගනිවී. හරියට අනිත් දෙමල මුස්ලිම් දේශපාලුවෝ කරනවා වගේ
    :sorry::sorry::sorry::sorry:

    වපුරපු අස්වැන්න නෙළාගන්න කාලෙ හරි