පොලිසියට අතීත රෝමානු යුධ උපක්රම?
අතීතයේදී රෝමානු යුධ උපක්රම අසමසම වුවත්, ගිනිඅවි සොයාගැනීමත් සමග එම උපක්රම නිෂ්ඵල වුවා. නමුත්, තවමත්, ගිනි අවි භාවිත නොවන ගැටුම් වලදි මෙම අතීත උපක්රම සාර්ථක වන්නේදැයි සොයාබැලීමට කොරියානු පොලිසිය කල පර්යේෂණයක් මේ.
මොකද කියන්නෙ? ලංකාවටත් හොඳද?

.