පොලිසියට අතීත රෝමානු යුධ උපක්‍රම?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පොලිසියට අතීත රෝමානු යුධ උපක්‍රම?

    අතීතයේදී රෝමානු යුධ උපක්‍රම අසමසම වුවත්, ගිනිඅවි සොයාගැනීමත් සමග එම උපක්‍රම නිෂ්ඵල වුවා. නමුත්, තවමත්, ගිනි අවි භාවිත නොවන ගැටුම් වලදි මෙම අතීත උපක්‍රම සාර්ථක වන්නේදැයි සොයාබැලීමට කොරියානු පොලිසිය කල පර්යේෂණයක් මේ.



    මොකද කියන්නෙ? ලංකාවටත් හොඳද?:baffled:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    oka dan hariyanne na, mokada Molotov parak vaduna gaman formation eka kadenava

    _57821917_013678267-1.jpg