පොලිසියට පඩි ගෙවන්නේ මෙවටත් එක්කද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මං දවස් ගනක් පරේ යනකොට දැක්ක දෙයක්

    ට්‍රැපික් උන් ඉදලා හිටලා නේ ලොකු වහන නවත්තන්න්නනේ.. ඒ නවත්තලත් මංං දැකලා නෑ එවා වල ඉන්න drivers ලා බැහැලා එනවා පොලිසිය උන් ලගට. එකට වෙන්නෙ පොලිසියේ එකෙක් යනවා වහනේ ලගට.. අඩුම ගනේ අරු එතකොටවත් බහින්නේ නෑ.

    ඇයි ඒ?

    පොඩි මිනිස්සුන්ට තමයි මුන්ගේ ඔක්කොම සද්ද? බයික් එකක් ත්‍රීවීලර් එකක් නැවත්තුවොත් මුන් ලාට යන්න ඔනෙ. මුන් එන්නේ නෑ නේ..


    ලොකු උන් ලගට යනවටත් එක්කද මුන්ට පඩි ගෙවන්නෙ?
     
    • Like
    Reactions: Erzo and hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සාමානයෙන් දියුණු රටවල නං පොලිසියෙන් වාහනයක් නවත්තුවම එකේ රියදුරු එලියට එන්නේ නැහැ. අත්දෙක සුක්කානම උඩ තියාගෙන ඉන්නවා අදාල නිලධාරියා ලග ඇවිත් ඇයි වාහනේ නැවතුවේ කියලා පැහැදිලි කරනකන්. රාත්‍රියක මෙහෙම උනා නං වාහනේ ඇතුලේ ලයිට් එකක් ඕන කරලා රියදුරා එහෙම්ම ඉන්නවා. රියදුරා හෝ වාහනේ ඉන්න කෙනෙක් එලියට අවොත් පොලිසියෙන් ඇක්ෂන් එකක් ගන්න ඉඩ තියෙනවා රියදුරා අපරාදයක් කරලා පලා යන්න ලෑස්ති වෙනවා, පොලිසියට ගහන්න, වෙඩි තියන්න ලෑස්ති වෙනවා කියලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මං දවස් ගනක් පරේ යනකොට දැක්ක දෙයක්

    ට්‍රැපික් උන් ඉදලා හිටලා නේ ලොකු වහන නවත්තන්න්නනේ.. ඒ නවත්තලත් මංං දැකලා නෑ එවා වල ඉන්න drivers ලා බැහැලා එනවා පොලිසිය උන් ලගට. එකට වෙන්නෙ පොලිසියේ එකෙක් යනවා වහනේ ලගට.. අඩුම ගනේ අරු එතකොටවත් බහින්නේ නෑ.

    ඇයි ඒ?

    පොඩි මිනිස්සුන්ට තමයි මුන්ගේ ඔක්කොම සද්ද? බයික් එකක් ත්‍රීවීලර් එකක් නැවත්තුවොත් මුන් ලාට යන්න ඔනෙ. මුන් එන්නේ නෑ නේ..


    ලොකු උන් ලගට යනවටත් එක්කද මුන්ට පඩි ගෙවන්නෙ?
    Anika balapan polissiyakata giyama, wadagath widiyata officer, mahaththaya kiyaddi, un nikan kuduwata danna genapu unta wage katha karanne...

    Akalpa hadanna puluwan ratakda meka lol
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    man nam bahinne na.Un licence,insurance lagata awith balanna oni harinam.dawasak man poddak ethata gihin newettuwa.man behela giye na.Oninam waren kiyala math car ekata wela hitiya mirror eken balagena..U enna kammali kameda koheda,mata athin yanna kiyala kiwwa.man giya ithin.
     

    HmNRazor

    Well-known member
    • අංක එක මේ රටේ කිසිම Discipline එකක් නෑ. (පොඩි ලොකු කියලා වෙනසක් නෑ, හැමෝම මමත්වයයෙන් ඉන්නේ)
    • අංක දෙක නීතිය නවන නැවිලි නිසා කොහොමත් එක නීතියක් නෑ.
    • අංක තුන පොලීසිය කොහොමත් බලු වෙලා ඉන්නේ පගා ගහලා බයිලා කරලා ඉතින් අඩුම තරමේ Forces uniforms වලට තියන ගරුත්වය වත් පොලිස් uniform එකට නෑ.

    ඩුබායි වල මම හිටපු කාලේ එක කොල්ලෙක් හිටියා ලංකාවේ commando regiment එකේ හිටපු බුලට් එකක්, පොර දැන් වැඩ කරන්නේ අබුඩාබි වල Traffic Police යුනිට් එකට. පොරට තියනවා Highway Patrol බයික් එකක් සහ පොරට පුලුවන් ඒ රටේ ඔනිම නිලයක කෙනෙක්ව අබුඩාබි Traffic කලාපය අැතුලත නතර කරන්න. සමහර වෙලාවට මට ඒ කොල්ලා බොඩි කැම් footage පෙන්නනවා. කවදාවත් පොර බැහැලා කිසිම කෙනෙක් ලඟට යන්නේ නෑ. ඒක ඒ Traffic Police unit එකේ නීතියක්, දවල්ට නම් වාහන වල driving side ලඟට ගිහිලා බයික් එකේම ඉඳන් ඒ ඒ අදාල Documents / Registrations පරික්‍ෂාකරනවා, හවසට රැට ගොඩක් වෙලාවට පොරවල් බැහැලා උගේ ලඟට එනවා. හිතපන් අපේ රටේ එකෙක් නම් ලක්‍ෂ තිහක හතලියක වාහනයක් නතර කරලත් මැරෙන්න යනවා එක එකා ට කෝල් කර කර, ඒක නිකන් ඌට මදි කමක් වගේ......... සරලව ලංකාව වෙනස් කරන්නත් බෑ එහෙම වෙනස් වෙන්නෙත් නෑ තම තමන් ගේ ආකල්ප හැදෙන්නේ නැතුව ඉතින්!!
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    Bike eke shortk ghn giyma malli kiyn eka wahane yddi sir kiynw kiypmko
    හොදටම අත්දැකීම් තියෙනවා...:dull: වැඩිම පදින්නේ මම වාහනේ... bike එකේ යන්නෙ එහෙමත් වෙලාවක පොඩි වැඩ වලට ට්වුන් එකට විතරයි... හැබැයි එච්චර පදින කාර් එකේ 10පාරක් නවත්තලා නැතුව ඇති මාව හැබැයි අච්චර අඩුවෙන් පදින බයික් එක ගනන් කරන්න බැරි වාර ගානක් නවත්තලා ලයිසන්ස් ඉන්සුරන්ස් බලල තියෙනවා..:dull:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වාහනෙන් බහිනවද නැද්ද, රාලහාමි ලඟට එනවද නැද්ද, මේවද බන් උඹලට තියන ප්‍රශ්න 😅

    respect each other dudes :cool:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    වාහනෙන් බහිනවද නැද්ද, රාලහාමි ලඟට එනවද නැද්ද, මේවද බන් උඹලට තියන ප්‍රශ්න 😅

    respect each other dudes :cool:
    සිරාවට.. මම නම් මහත්තය , ඔබතුමා කියල කතා කරනව ඕනෙම කෙනෙක්ට.. පොලිසියටත් එහෙමයි. මොනාටද බං ලොකු ලයින්..
    හැබැයි ඉතිං මටත් ඒකෙ රිටන් එක ලැබෙනව..
    හොදට කතා බහ කරනව නම් එහෙම කෙලවන්නෙ නෑ බං කවුරුත්..

    මාව හයි ස්පීඩ් අල්ලල ඕනෙ තරම් යවල තියනව පගාවවත් නොගෙන..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිස්සුද බන්. එහෙම බහින්න ඕනෙ නෑ. උඹලා මේ 8 පාස් එවුන්ට සර් කියලා උන්ව පොරවල් කරලා කියවනවා.

    නීතියක් නොදන්න, හැම එකාටම නැවෙන නිවට බයාදු එවුන් ලංකාවෙ ඉන්නෙ. ඒකයි හැම එකාම අරින්න හදන්නෙ.
     
    • Like
    Reactions: gihand4r and Erzo

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඕක පොලීසියේ විතරක් නෙවේ බන් ලන්කාවෙ රාජ්‍ය පුද්ගලික හැම ආයතනයකම ඔහොම තමයි. අඩුම කඩේකට ගියත් ඔහොමයි දුප්පත් එකෙක් ආවොත් බල්ලෙක්ට වගේ සලකන්නෙ ඌ සල්ලි දීල බඩුවක් ගත්තත්.
    පොලීසියේ උනුත් දන්නව ලොකු වාහනයක් නතර කරන්ඩ ගියොත් රට වටේ transfer සහ එක එකාගෙන් බැනුම් අහ අහ ඉන්ඩ වෙන්නෙ කියල ඉතින් උනුත් පොඩි පොඩි උන්ට දඩ කොලයක් ලියන් ඉන්නව. අපි ඔය තනතුරකට ගියත් ඔච්චර තමයි කරන්ඩ පුලුවන් .මේ රට හදනව කියන එක කරන්ඩ බැරි වැඩක්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පොලිස් නිලධාරියෙකු ඔබගේ වාහනය නවත්වන ලෙසට සංඥ කල විට වාහනය නවත්වා පොලිස් නිලධාරියා වෙත යා යුතුද?

    මේ පිළිබදව නීතිය තුල සෘජුවම සදහන් කර නොමැති වුවත් ඉහත විස්තර කල නීති වගන්ති අනුව පොලිස් නිලධාරියා ලබාදෙන සියළුම නීත්‍යානුකූල හස්ත සහ වාචික විධාන වලට රියදුරා අවනත විය යුතුය.

    පොලිස් නිලධාරියා ඔබගේ වාහනය නවත්වන්නේ ඔබගේ අවශ්‍යතාවයකට නොව ඔහුගේ නීතිමය අවශ්‍යතාවයක් සදහා බැවින් ඔබගේ වාහනය අසලට නිලධාරියා පැමිණිම සුදුසු වේ.

    නැවැත්වීමෙන් පසු නිලධාරියා විසින් වාහනයෙන් බැස පැමිනෙන ලෙස විධාන කලහොත් බැස යාම ඔබ කල යුතු දෙයක් වන අතර එය නීත්‍යානූකූල විධානයකි.

    තවද වාහනයෙන් බසින ලෙස විධාන කිරීමට පහත හේතුද බලපෑ හැකිය.

    ඔබ ආබාධිත රියදුරෙක්ද යන්න අනාවරණය කර ගැනීම සදහා.

    ඔබ වාහනය ධාවනය කිරිමට සුදුසු කායික තත්වයක සිටින බ වට තහවුරු කර ගැනීම සදහා. (බීමතීන් සිටීම වැනි)

    ඔබගේ සිරුර පරික්ෂා කිරිමට අවශ්‍ය වු විට.

    ඔබගේ වාහනය පරික්ෂා කිරීම සදහා

    වාහනයේ තිරිංග පරික්ෂා කිරීම සදහා.

    නමුත් බෝහෝ රියදුරන් වාහනය නැවැත්වූ විගසම වාහනයෙන් බැස පොලිස් නිලධාරීන් වෙත කඩිනමින් යන්නේ වාහනයේ යම් අඩුපාඩුවක් වේ නම් පරික්ෂා කිරීමෙන් වලක්වා ගැනීම සදහාය. (ටයර් ගෙවී තිබීම
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    වාහනෙන් බහිනවද නැද්ද, රාලහාමි ලඟට එනවද නැද්ද, මේවද බන් උඹලට තියන ප්‍රශ්න 😅

    respect each other dudes :cool:
    මට පෙන්නෙ ගොඩක් මෙ එළකිරියෙ වැහි වැහැලා ඉන්නෙ ඇත්ත සමාජෙ ගැටෙන්න බය තියෙන උන් වගෙ. උන්ට ඔහොම දෙවල් හිතෙනවා .
    පොලිසිය කාර් ද නවත්වන්නෙ බයික් ද නවත්තන්නෙ වගෙ දෙවල් .
    අනික තව අය අහලා තිබ්බා ලංකාවෙ පොරක් වගෙ ජීවත් වෙන්න ඔනි මොන ජොබ් කරහමද ?
    වගෙ දෙවලුත්.
    අපි ඇත්ත කිව්වහමත් ඒක පිළිගන්න අකමැති උනුත් ඉන්නවා.
    ගොඩක් උන් ස්ටෙටස් හොයන්නෙ පොලිසියෙන් බෙරෙන්න. වැරැද්දක් කරලා පැනලා යන්න .

    ඉස්කොලෙ කාලෙදිවත් මට පෙන්නෙ කොයිම විදියකින් කැපී පෙනීමක් ලැබුණු නැති උන් තමා ඔහොම දේවල් අහලා මෙකෙ ත්‍රේඩ්ස් දාන්නෙ .