පොලිසියට පඩි ගෙවන්නේ මෙවටත් එක්කද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මං දවස් ගනක් පරේ යනකොට දැක්ක දෙයක්

    ට්‍රැපික් උන් ඉදලා හිටලා නේ ලොකු වහන නවත්තන්න්නනේ.. ඒ නවත්තලත් මංං දැකලා නෑ එවා වල ඉන්න drivers ලා බැහැලා එනවා පොලිසිය උන් ලගට. එකට වෙන්නෙ පොලිසියේ එකෙක් යනවා වහනේ ලගට.. අඩුම ගනේ අරු එතකොටවත් බහින්නේ නෑ.

    ඇයි ඒ?

    පොඩි මිනිස්සුන්ට තමයි මුන්ගේ ඔක්කොම සද්ද? බයික් එකක් ත්‍රීවීලර් එකක් නැවත්තුවොත් මුන් ලාට යන්න ඔනෙ. මුන් එන්නේ නෑ නේ..


    ලොකු උන් ලගට යනවටත් එක්කද මුන්ට පඩි ගෙවන්නෙ?
    මම නම් එහෙම දෙයක් විශෙශයෙන් නොට් කරල නැ. :)
    බස් කාරයො(ප්‍රයිවට් ) දුවනවා පොලිසිය ගාවට..
    කාර බාර් එහෙමනම් යන්නෙ නැ, මම හිතන්නෙ නැ උන් එක බලපොරොත්තුවෙනවා කියලත්..
    මොකද එතන එකවාහනයක් වැඩිවෙලාවක් රැදිතියන ගැටලුවත් එනවා එහෙම උනාම උවමනාම වාහනයක් නවත්ත ගන්නත් බැරිවෙයි ( මගෙ අදහස )
    බයික්වලිනුත් කොටසක් බහිනව දැකලා තියනව වැඩි දෙනෙක් බහින්නෙ නැ..
    මම එකදවසක් බයික් එකෙන් බැස්ස එන්න කිව්ව නිස(ලයිසන් එක්ස්ෆයඩ්)
    එ ඇරෙන්න කිසිම දවසක බැහැල නැ. එ අය කිට්ටුවටම බයික් එක ගන්නවා.

    එලියට යන හැමවෙලාවකම ටිකක් වැදගත් විදියට පලයන්
    හැකියාව තිබෙන විදියට, හොද අත් ඔරලොසු, හොද ඇදුම් වගෙ දෙවල් ඇදපන්.
    ඉමිටෙශන් හරි කමක් නැ ර්ත්තරන් බඩු පාවිච්චි කරපන්..
    සන්ග්ලාස් යුස් කරපන්.. වැඩි වියදමක් නැනෙ.
    දැන් කඩෙ යද්දි සන්ග්ලාස් දාන්න ඔනද කියන්න එප හොදෙ.
    මෙ කියන දෙ අදහ්ස ගැනිම උබ හො බලන කෙනා සතුයි..
    මොකද ලන්කාවෙ බොහොදෙනෙක්, කෙනෙක්ව මනින්නෙ බාහිර ස්වරුපයෙන්.
    එතනදි තමන්ට මොලෙ තියෙන්න ඔනා කොමන් කැටගරියට නොවැටෙන්න ඉන්න.
    මම මෙක හොයල එක්ස්පිරියන්ස් කරල සනාතකරගන තියන නිසා කියන්නෙ.
    උබ හො උබල කැමතිනම් පිලිනිල්ල නැත්තන් නිකන් හිටපල්ල. :)


    පොලිසිය ඔනෙ නැ ,කෙල්ලෙක්ම ගනින්කො.
    නොදන්න කොල්ලෙක් එක්ක කතාබහ කරන්නවත් කැමති නැනෙ සාමාන්‍යෙන්.
    එ කට හෙතුවත් ඔය කොමන් මැන් සෙනාරියො එක.
    එකි දන්නවා ඉලගට මොකාටද එන්නෙ කියල.
    අන්න එ කොමන් මැන් උනොත් ලන්කවෙ අවුල්.
    කොටින්ම මම ජිවිතෙට කෙල්ලෙක්ගෙන් නම්බරෙ ඉල්ලල නැ.
    මම ලොවෙත් කොමන් මැන් වෙන්න කැමති නැතිනිසා.
    පොඩ්ඩක් ඔක හිතලා බලපල්ල..
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    දැන දැනම වැරැද්දක් උනා නම් මම නම් බැහැලා යනවා මචන්. හැබැයි මගේ වැරැද්දක් නැත්නම් මම බහින්නේ නැ.. අනික මගේ වැරැද්දක් තිබ්බත් නැතත් පරේ දකුණු පැත්තේ ඉදන් අත දැම්මොත් මම පාර පැනලා ඒහා පැත්තට යන්නේ නැ.
     
    • Like
    Reactions: Erzo

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Mama kawadawath bahinne ne. Shtter eka path karala revenue license insurance denawa. Un aoahu denawa. Thank you kiyanawa. Mama yanawa. Nawathala ne yak deparata thun parata wada

    හොදටම අත්දැකීම් තියෙනවා...:dull: වැඩිම පදින්නේ මම වාහනේ... bike එකේ යන්නෙ එහෙමත් වෙලාවක පොඩි වැඩ වලට ට්වුන් එකට විතරයි... හැබැයි එච්චර පදින කාර් එකේ 10පාරක් නවත්තලා නැතුව ඇති මාව හැබැයි අච්චර අඩුවෙන් පදින බයික් එක ගනන් කරන්න බැරි වාර ගානක් නවත්තලා ලයිසන්ස් ඉන්සුරන්ස් බලල තියෙනවා..:dull:
    කාර් එකේ තමයි වැඩිපුරම යන්නේ. අවුරුද්දටම 1-2 ක් වගේ තමයි නවත්තන්නේ. බයික් එකේ නම් ඉස්සරහින් නවත්තල බැහැල යනවා. වාහනේ නම් උන් ලගටම එනවා. දැන් තමයි මීටර් උනේ. ලයිසන් දෙන්න ඉසෙල්ලා ඇයි කියල අහනවම තමයි මම නම්. ඉල්ලුවොත් විතරයි ලයිසන් දෙන්නේ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    අපේ තියෙන්නේ සාමානය වාහනයක්. නැවැත්තුවොත් ගොඩක් වෙලාවට මං බහින්නේ නෑ. මගේ අතින් වරදක් වෙලා තිබ්බොත් බහිනවා. ඒක පාරක් මින්නේරියේදි කරපු නැති වැරැදකට දඩ කොලයක් දුන්නා. එදායින් පස්සෙ dash කැම් එකක් හයි කරගත්තා.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පාරේ විරුද්ධ පැත්තෙ ඉන්න ට්‍රැෆික් උන්ට අපිව නවත්තන්න පුලුවන්ද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සාමානයෙන් දියුණු රටවල නං පොලිසියෙන් වාහනයක් නවත්තුවම එකේ රියදුරු එලියට එන්නේ නැහැ. අත්දෙක සුක්කානම උඩ තියාගෙන ඉන්නවා අදාල නිලධාරියා ලග ඇවිත් ඇයි වාහනේ නැවතුවේ කියලා පැහැදිලි කරනකන්. රාත්‍රියක මෙහෙම උනා නං වාහනේ ඇතුලේ ලයිට් එකක් ඕන කරලා රියදුරා එහෙම්ම ඉන්නවා. රියදුරා හෝ වාහනේ ඉන්න කෙනෙක් එලියට අවොත් පොලිසියෙන් ඇක්ෂන් එකක් ගන්න ඉඩ තියෙනවා රියදුරා අපරාදයක් කරලා පලා යන්න ලෑස්ති වෙනවා, පොලිසියට ගහන්න, වෙඩි තියන්න ලෑස්ති වෙනවා කියලා.
    ඒක අැත්ත..
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පාරේ විරුද්ධ පැත්තෙ ඉන්න ට්‍රැෆික් උන්ට අපිව නවත්තන්න පුලුවන්ද?
    බැහැ. එහෙම කරන වෙලාවල් තියෙනවා. ඒක වැරදි.
     
    • Like
    Reactions: Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ලෝයර්කෙනෙක්ගෙන් ස්ටිකරයක් ඉල්ලගෙන ගහගනිං
    ජීවිතේට නවත්තන්නෙ නෑ
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    පිස්සුද බන්. එහෙම බහින්න ඕනෙ නෑ. උඹලා මේ 8 පාස් එවුන්ට සර් කියලා උන්ව පොරවල් කරලා කියවනවා.

    නීතියක් නොදන්න, හැම එකාටම නැවෙන නිවට බයාදු එවුන් ලංකාවෙ ඉන්නෙ. ඒකයි හැම එකාම අරින්න හදන්නෙ.
    ow mea scn eka tynwa. lankwe godak un police nikan batton tath sir gaagena katha krma un oluwen idimagena weda karane. katha krne pahath karala. ehema nathiwa gammen katha karama unuth 2nd wela inwa. mehemai itin 3wheel eke ghn ehema gamma danna gyoth arun kohomath pukata dekak dei. lankawe hadila tyna hati. mula idan makawala hadanna ona
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    පිස්සුද බන්. එහෙම බහින්න ඕනෙ නෑ. උඹලා මේ 8 පාස් එවුන්ට සර් කියලා උන්ව පොරවල් කරලා කියවනවා.

    නීතියක් නොදන්න, හැම එකාටම නැවෙන නිවට බයාදු එවුන් ලංකාවෙ ඉන්නෙ. ඒකයි හැම එකාම අරින්න හදන්නෙ.

    Hama manussayatama respect karapan ban. Eka niwata kamak newei.

    Niwata kamak kiyanne policians la arinakota hure dan eka
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Hama manussayatama respect karapan ban. Eka niwata kamak newei.

    Niwata kamak kiyanne policians la arinakota hure dan eka
    රෙස්පෙක්ට් කරනවා කියන්නෙ වැඳ වැටිලා බයාදු වෙලා උකත් දෙන තරමට නැවිලා ඉන්න එක නෙවෙයි බන්

    අනුන්ට රෙස්පෙක්ට් කරනවා වගේම තමන්ගෙ රෙස්පෙක්ට් එකත් තියාගන්න දැනගන්න ඕනෙ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මම නම් බයික් එකක යනවා නම් කවදාවත් බැහැලා යන්නේ නැහැ උන් ලගට එනකම් ඉන්නවා.
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මං දවස් ගනක් පරේ යනකොට දැක්ක දෙයක්

    ට්‍රැපික් උන් ඉදලා හිටලා නේ ලොකු වහන නවත්තන්න්නනේ.. ඒ නවත්තලත් මංං දැකලා නෑ එවා වල ඉන්න drivers ලා බැහැලා එනවා පොලිසිය උන් ලගට. එකට වෙන්නෙ පොලිසියේ එකෙක් යනවා වහනේ ලගට.. අඩුම ගනේ අරු එතකොටවත් බහින්නේ නෑ.

    ඇයි ඒ?

    පොඩි මිනිස්සුන්ට තමයි මුන්ගේ ඔක්කොම සද්ද? බයික් එකක් ත්‍රීවීලර් එකක් නැවත්තුවොත් මුන් ලාට යන්න ඔනෙ. මුන් එන්නේ නෑ නේ..


    ලොකු උන් ලගට යනවටත් එක්කද මුන්ට පඩි ගෙවන්නෙ?
    Waraddak unoth witarai apinm police lagata yanne.vehicle eka gaawa ta enakan innewa.godak aya itin nawattapu gaman enewa lagata.