මම නම් එහෙම දෙයක් විශෙශයෙන් නොට් කරල නැ.මං දවස් ගනක් පරේ යනකොට දැක්ක දෙයක්
ට්රැපික් උන් ඉදලා හිටලා නේ ලොකු වහන නවත්තන්න්නනේ.. ඒ නවත්තලත් මංං දැකලා නෑ එවා වල ඉන්න drivers ලා බැහැලා එනවා පොලිසිය උන් ලගට. එකට වෙන්නෙ පොලිසියේ එකෙක් යනවා වහනේ ලගට.. අඩුම ගනේ අරු එතකොටවත් බහින්නේ නෑ.
ඇයි ඒ?
පොඩි මිනිස්සුන්ට තමයි මුන්ගේ ඔක්කොම සද්ද? බයික් එකක් ත්රීවීලර් එකක් නැවත්තුවොත් මුන් ලාට යන්න ඔනෙ. මුන් එන්නේ නෑ නේ..
ලොකු උන් ලගට යනවටත් එක්කද මුන්ට පඩි ගෙවන්නෙ?

බස් කාරයො(ප්රයිවට් ) දුවනවා පොලිසිය ගාවට..
කාර බාර් එහෙමනම් යන්නෙ නැ, මම හිතන්නෙ නැ උන් එක බලපොරොත්තුවෙනවා කියලත්..
මොකද එතන එකවාහනයක් වැඩිවෙලාවක් රැදිතියන ගැටලුවත් එනවා එහෙම උනාම උවමනාම වාහනයක් නවත්ත ගන්නත් බැරිවෙයි ( මගෙ අදහස )
බයික්වලිනුත් කොටසක් බහිනව දැකලා තියනව වැඩි දෙනෙක් බහින්නෙ නැ..
මම එකදවසක් බයික් එකෙන් බැස්ස එන්න කිව්ව නිස(ලයිසන් එක්ස්ෆයඩ්)
එ ඇරෙන්න කිසිම දවසක බැහැල නැ. එ අය කිට්ටුවටම බයික් එක ගන්නවා.
එලියට යන හැමවෙලාවකම ටිකක් වැදගත් විදියට පලයන්
හැකියාව තිබෙන විදියට, හොද අත් ඔරලොසු, හොද ඇදුම් වගෙ දෙවල් ඇදපන්.
ඉමිටෙශන් හරි කමක් නැ ර්ත්තරන් බඩු පාවිච්චි කරපන්..
සන්ග්ලාස් යුස් කරපන්.. වැඩි වියදමක් නැනෙ.
දැන් කඩෙ යද්දි සන්ග්ලාස් දාන්න ඔනද කියන්න එප හොදෙ.
මෙ කියන දෙ අදහ්ස ගැනිම උබ හො බලන කෙනා සතුයි..
මොකද ලන්කාවෙ බොහොදෙනෙක්, කෙනෙක්ව මනින්නෙ බාහිර ස්වරුපයෙන්.
එතනදි තමන්ට මොලෙ තියෙන්න ඔනා කොමන් කැටගරියට නොවැටෙන්න ඉන්න.
මම මෙක හොයල එක්ස්පිරියන්ස් කරල සනාතකරගන තියන නිසා කියන්නෙ.
උබ හො උබල කැමතිනම් පිලිනිල්ල නැත්තන් නිකන් හිටපල්ල.

පොලිසිය ඔනෙ නැ ,කෙල්ලෙක්ම ගනින්කො.
නොදන්න කොල්ලෙක් එක්ක කතාබහ කරන්නවත් කැමති නැනෙ සාමාන්යෙන්.
එ කට හෙතුවත් ඔය කොමන් මැන් සෙනාරියො එක.
එකි දන්නවා ඉලගට මොකාටද එන්නෙ කියල.
අන්න එ කොමන් මැන් උනොත් ලන්කවෙ අවුල්.
කොටින්ම මම ජිවිතෙට කෙල්ලෙක්ගෙන් නම්බරෙ ඉල්ලල නැ.
මම ලොවෙත් කොමන් මැන් වෙන්න කැමති නැතිනිසා.
පොඩ්ඩක් ඔක හිතලා බලපල්ල..
වැඩිම පදින්නේ මම වාහනේ... bike එකේ යන්නෙ එහෙමත් වෙලාවක පොඩි වැඩ වලට ට්වුන් එකට විතරයි... හැබැයි එච්චර පදින කාර් එකේ 10පාරක් නවත්තලා නැතුව ඇති මාව හැබැයි අච්චර අඩුවෙන් පදින බයික් එක ගනන් කරන්න බැරි වාර ගානක් නවත්තලා ලයිසන්ස් ඉන්සුරන්ස් බලල තියෙනවා..