පොලිසියට පැමිණිළි කරන අලුත්ම ක්‍රමය

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මොනවාවුනත් මූ කියන කතාවල තරම් දරුනු එකෙක් නෙවෙයි. කලින් පොස්ට් එකක දාලා තිබ්බා මකුලුවන්ට බයවුනත් උන්ව මරන්නත් කැමති නෑ කියලා. හැබැයි අන්තිමට කියලා තියෙන දේ ඇත්ත එත් අනිත් අයගෙ මට්ටමට අපි වැටෙන එක විසදුමක් නෙවෙයි.උඹේ අන්තිම පොස්ට් එක දැක්කාම මට මතක් වුනේ මේ ක්වෝට් එක
my_kindness-377-185.jpg

මකුළුවන්ට භය ඇරැක්නෆෝබික් කෙනෙක් නිසා බොල..
මරන්නැත්තෙ උන් සත්තු නිසා..
උන්ට මොනා තේරෙනවද :(
මිනිස්සු එහෙම නෑ :) :yes:
btw කව්ද මේ කුකුලහ් ? :baffled:
මොනාද ඌ ඒ පොටෝ එකේ ඉන්ගීසියෙන් කියන්නෙ :baffled:
 
rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    මොන පිස්සුද බං :D
    පොඩි කාලෙ කුරා කූඹියෙකුට හිංසාවක් කරන්න හිතන්නෙවත් නෑ :no:
    සර්වසාධාරන යහපත් මිනිසුන්ගෙන් පිරි සමාජයක් ගැන මාත් පොඩි කාලෙ හීන දැක්ක :yes:
    සමාජෙ ගැන දැනගත්තාම තේරුණා ම්ලේච්ඡයෙක් විදිහට නොහිත බෑ කියල :yes:
    හොඳ එකා වගේ ඉන්න ඕනෙ :yes:
    හැබැයි ඕනෙම වෙලාවක මරණීය ප්‍රහාරයකට ලෑස්ති වෙලා :yes:

    ඒ කියන්නෙ උබට හෝ උබට ලගම හිතවතෙකුට දරුණු අසාධාරනයක් වෙලා තියෙනවා. ඒක නිසා ඕනෑම ප්‍රශ්නයකදි උබ හැම වෙලාවෙම බලන්නෙ ඒකෙන් උබට වෙන්න පුලුවන් හානිය සහ ඒකට සම්බන්ධ උන්ට උපරිම රිද්දන හැටි. උබට අවුලක් උනේ නැත්නම් අවුලක් නෑ. එහෙම නැත්නම් කොහොමහරි පළිගන්නවා. නේ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ කියන්නෙ උබට හෝ උබට ලගම හිතවතෙකුට දරුණු අසාධාරනයක් වෙලා තියෙනවා. ඒක නිසා ඕනෑම ප්‍රශ්නයකදි උබ හැම වෙලාවෙම බලන්නෙ ඒකෙන් උබට වෙන්න පුලුවන් හානිය සහ ඒකට සම්බන්ධ උන්ට උපරිම රිද්දන හැටි. උබට අවුලක් උනේ නැත්නම් අවුලක් නෑ. එහෙම නැත්නම් කොහොමහරි පළිගන්නවා. නේ?

    එහෙම පළි අරං හරියනවද බං ?
    මුලින්ම පොලිසියට
    ඊලඟට සමත මණ්ඩලයට
    ඊලඟට අධිකරණයට
    ඒ කිසිම තැනකිං සාධාරණය ඉෂ්ඨ නොවුනොත් ආයුධයකට :yes:
    ඒකයි පිළිවෙල :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ කියන්නෙ උබට හෝ උබට ලගම හිතවතෙකුට දරුණු අසාධාරනයක් වෙලා තියෙනවා. ඒක නිසා ඕනෑම ප්‍රශ්නයකදි උබ හැම වෙලාවෙම බලන්නෙ ඒකෙන් උබට වෙන්න පුලුවන් හානිය සහ ඒකට සම්බන්ධ උන්ට උපරිම රිද්දන හැටි. උබට අවුලක් උනේ නැත්නම් අවුලක් නෑ. එහෙම නැත්නම් කොහොමහරි පළිගන්නවා. නේ?

    නෑ බන් පොරට සමහර ටිවි සීරිස් බලලා වැඩිවෙලා. එත් ඌ කියන එවා කියන්නේ ෆන් එකට මට පේන හැටියට
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මකුළුවන්ට භය ඇරැක්නෆෝබික් කෙනෙක් නිසා බොල..
    මරන්නැත්තෙ උන් සත්තු නිසා..
    උන්ට මොනා තේරෙනවද :(
    මිනිස්සු එහෙම නෑ :) :yes:
    btw කව්ද මේ කුකුලහ් ? :baffled:
    මොනාද ඌ ඒ පොටෝ එකේ ඉන්ගීසියෙන් කියන්නෙ :baffled:

    මටත් තේරෙන්නේ නෑ බන් මෙතනට ගැලපෙයි කියලා දැම්මේ.
     
    Similar threads