Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිසියට සිග්නල් ......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුවර ඉඳන් කුරුණෑගල යනකම් පාරේ පොලිසියෙන් ඉන්න තැන් මම කියන්නද?

1) නිත්තවෙල ග්රවුන්ඩ් එකට හැරෙන හංදියේ (හැම වෙලේම)

2) හේවගේ සුපර්මාර්කට් එක පහු කලාම් එන වංගුවේ (කලාතුරකින්)

3) හිනාගම ඉස්කෝලට කලින් වංගුවේ අබ ගහ යට (කලාතුරකින්)

4) 4 කණුවේ පංසල ලඟ (කලාතුරකින්)

5) නුගවෙල පාස් කලාම අරඹේකඩේ හංදියට කලින් වංගුවේ (කලාතුරකින්)

6) ඊට පස්සේ ගලගෙදර පල්ලම ඉවර වුනාම පාර කෙලින්

තියෙන්නේ (පරගහ දෙනියට කලින්) අන්න ඒ ටිකේ කහ ඉරි 3ක් තියනවා. ඒකේන් මැද කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)

7) ඊට පස්සේ පිලැස්සේ උසාවියට එහාපැත්තේ වංගුවේ (කලාතුරකින්)

කලින් කියපු පොට් එකට 100m එහායින් තියන වංගුවේ (BOI සෝන් එකට කලින් ) (බොහෝදුරට සිටී)

8) මාවතගම හංදියට කලින් Coop city එක ඉස්සරහා (හැම වෙලේම)

ඔච්චරයි ඉන්නේ

රෑවෙලා එනවා නම් ඉන්නේ තැන් 2ක විතරමයි

1) මාවතගම පාස් කලාම අර ලොකු කාර් සේල් එකක් තියෙන්නේ එංගලන්තේ මාලිගාවක් වගේ. අන්න ඒක පාස් කළාම තියන වංගුවෙන් පස්සේ තියන කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)

2) හේවගේ සුපර්මාර්කට් එකට කලින් වංගුවේ (කලාතුරකින්)

[QUOTE="Hipapotemas, post: 18477964, member: 385626"] [SIZE="4"]නුවර ඉඳන් කුරුණෑගල යනකම් පාරේ පොලිසියෙන් ඉන්න තැන් මම කියන්නද? 1) නිත්තවෙල ග්රවුන්ඩ් එකට හැරෙන හංදියේ (හැම වෙලේම) 2) හේවගේ සුපර්මාර්කට් එක පහු කලාම් එන වංගුවේ (කලාතුරකින්) 3) හිනාගම ඉස්කෝලට කලින් වංගුවේ අබ ගහ යට (කලාතුරකින්) 4) 4 කණුවේ පංසල ලඟ (කලාතුරකින්) 5) නුගවෙල පාස් කලාම අරඹේකඩේ හංදියට කලින් වංගුවේ (කලාතුරකින්) 6) ඊට පස්සේ ගලගෙදර පල්ලම ඉවර වුනාම පාර කෙලින් තියෙන්නේ (පරගහ දෙනියට කලින්) අන්න ඒ ටිකේ කහ ඉරි 3ක් තියනවා. ඒකේන් මැද කහ ඉර ලඟ (බොහෝදුරට සිටී) 7) ඊට පස්සේ පිලැස්සේ උසාවියට එහාපැත්තේ වංගුවේ (කලාතුරකින්) කලින් කියපු පොට් එකට 100m එහායින් තියන වංගුවේ (BOI සෝන් එකට කලින් ) (බොහෝදුරට සිටී) 8) මාවතගම හංදියට කලින් Coop city එක ඉස්සරහා (හැම වෙලේම) ඔච්චරයි ඉන්නේ රෑවෙලා එනවා නම් ඉන්නේ තැන් 2ක විතරමයි 1) මාවතගම පාස් කලාම අර ලොකු කාර් සේල් එකක් තියෙන්නේ එංගලන්තේ මාලිගාවක් වගේ. අන්න ඒක පාස් කළාම තියන වංගුවෙන් පස්සේ තියන කහ ඉර ලඟ (බොහෝදුරට සිටී) 2) හේවගේ සුපර්මාර්කට් එකට කලින් වංගුවේ (කලාතුරකින්)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom