මේක කියල පාකින් වලට ටිකට් කඩන එකා කියල ... 

පොලි .. අහල ඇයි ඒ ... 
පාකින් ටිකට් කඩන උන් බයික් වල හැඩල් ලොක් දාන්න දෙන්නේ නැතිනිසා කියල ... (අපිටත් උන් කියනවා අපිනම් ඉතින් ශේප් එකේ දානවා 
)දැන් ඉතින් ටිකට් කඩන එකා එවර්යි ... ඌ එක්කරන් ගිහින් ප්‍රශ්න කොරල කොරල එලියට දාල ..

දවස් දෙකකට පස්සේ එනවලු පොලිස් හරක් දෙන්නෙක් බයික් එක නැති උන කොල්ලගේ ප්ලේස් එකට ... පොලි ... ආ මල්ලි කොහොමද තාම බයික් එක ගැන නිවුස් එකක් නැ නේද ... අපි මෙහෙම කරමු ටිකට් කඩන කොම්පැනියට අලාබය දෙන්න කියල කියමු .. මොකද උන් සල්ලි ගන්නවානම් ඒ වග කීම උන් ගන්න ඕන කියල ... මේක අත්තේ තියල ..... 

දැන් මේදවස්වල දවල්ට අර පොලිස් හරක් දෙන්න ඇවිත් අරුට මොකක් හරි ටිකක් කියල දවල් කෑමත් අරු ගානේ රම්‍ය එකෙන් කාලා මාරු වෙනවලු .. 

දැන් අර කොල්ලට වැඩේ තේරිලා ... ඌ ට දැන් කරගන්න දෙයක් නෑ හරක් දෙන්න තරහ කරගනත් බෑ ... බයික් එකත් නෑ .. නිකන් වියදම විතරයි .... 

ගිය සතියේ මහ දවල් නුවර ඩයලොග් එක හරියේ පාර්ක් කරල තිබ්බ අලුත්ම ඩිස්කවරි බයික් එක උස්සලා ... බයික් එක අයිතිකාර කොල්ල පුක ඉරාගෙන පොලීසියට ගිහින් ඉතින් ... දනන්වනේ ඉතින් අහන පලවෙනි පුරස්නේ .. සැක කව්ද ....මේක කියල පාකින් වලට ටිකට් කඩන එකා කියල ...
පොලි .. අහල ඇයි ඒ ...
පාකින් ටිකට් කඩන උන් බයික් වල හැඩල් ලොක් දාන්න දෙන්නේ නැතිනිසා කියල ... (අපිටත් උන් කියනවා අපිනම් ඉතින් ශේප් එකේ දානවා
)දැන් ඉතින් ටිකට් කඩන එකා එවර්යි ... ඌ එක්කරන් ගිහින් ප්‍රශ්න කොරල කොරල එලියට දාල ..
දවස් දෙකකට පස්සේ එනවලු පොලිස් හරක් දෙන්නෙක් බයික් එක නැති උන කොල්ලගේ ප්ලේස් එකට ... පොලි ... ආ මල්ලි කොහොමද තාම බයික් එක ගැන නිවුස් එකක් නැ නේද ... අපි මෙහෙම කරමු ටිකට් කඩන කොම්පැනියට අලාබය දෙන්න කියල කියමු .. මොකද උන් සල්ලි ගන්නවානම් ඒ වග කීම උන් ගන්න ඕන කියල ... මේක අත්තේ තියල .....
දැන් මේදවස්වල දවල්ට අර පොලිස් හරක් දෙන්න ඇවිත් අරුට මොකක් හරි ටිකක් කියල දවල් කෑමත් අරු ගානේ රම්‍ය එකෙන් කාලා මාරු වෙනවලු ..
දැන් අර කොල්ලට වැඩේ තේරිලා ... ඌ ට දැන් කරගන්න දෙයක් නෑ හරක් දෙන්න තරහ කරගනත් බෑ ... බයික් එකත් නෑ .. නිකන් වියදම විතරයි ....
![]()
ලංකාවේ රාජ්‍ය ආයතන වලින් මිනිස්සුන්ට එපාම කරපු ආයතනය තමා පොලිසිය

ජන්තු අයියා;16951451 said:වල් හැත්ත ගැන කියලා වැඩක් නෑ බං..මගේ යාළුවගේ පල්සර් ඒක ඉස්සුවා අප්‍රේල් මාසේ..පොලිසියට ගියාම අඩුම ගානේ ඇන්ට්‍රිය වත් ලියා ගත්තේ නෑ..උන් කියනවා අපිට හොයන්නලු පාරවල් ගානේ ගිහින්..යකෝ රෙද්දටද පොලිසියක් එහෙනම්...පහුවදා උදේ ගිහින් බලෙන් ඇන්ට්‍රිය දැම්මේ අපි...

ඇත්ත.. අපේ පැත්තේ කසිප්පු පෙරන එකාට පොලිසිය නැත්නම් නිදහසේ කසිප්පු පෙරන්න වෙන් නැ... බඩු පොට් කරන උන්ට නිදහසේ බඩු පෝට් එකක් කරන්න වෙන් නැ..පොලිසිය නැත්නම් නිදහසේ කුඩු දුමියටලට කුඩු බිස්නස් කරන්න වෙන් නැ.. තව කොච්චර දේවල් නම් තිනවද
mama e thread eka dakka muladi gal kathawak kiyala thibunata agadi wadagath wana yam dhewal tikak tibuna. eka nisa mama sadda nathuwa hitiya. aththamayi kiyanne ada wenakanwath mama nam police kanthawange gal dhiha kiyala unandhuwen balalath na lassana gal thiyana police kanthawo lanka polisiye aththeth na (ekek dekek neweyi prathishathayak widihata) anika police kiyapuwama un gana ena kalakirima musu kenthiyata sex feeling enneth na..