පොලිසියෙන් ඉස්සර හිටන් ඉන්න කොට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    ලංගදි ඉදන් නොට් කරපු එකක් තමා ඉස්සර වගේ කවුරුත් හෙඩ් ලයිට් එක ගහල හෙඩ්ස් අප් එකක් දෙනව අඩුයි. බස් කාරයෝ නම් කරනවා. ඒත් කාර්/බයික්/ත්‍රීවිල් වගෙ උන් නම් ලොවෙත් හෙඩ්ලයිට් ගහන්නේ නෑ. උබලට ඕක නොට් වෙලා නැද්ද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,821
    113
    හස්තිශෛලපුර
    ලංගදි ඉදන් නොට් කරපු එකක් තමා ඉස්සර වගේ කවුරුත් හෙඩ් ලයිට් එක ගහල හෙඩ්ස් අප් එකක් දෙනව අඩුයි. බස් කාරයෝ නම් කරනවා. ඒත් කාර්/බයික්/ත්‍රීවිල් වගෙ උන් නම් ලොවෙත් හෙඩ්ලයිට් ගහන්නේ නෑ. උබලට ඕක නොට් වෙලා නැද්ද?
    uba head light gahanawada?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම ගහන්නෙත් නැ

    පාරෙ යන්නෙ දන්නෙ නැති එවුන්ට පොලිසියට අහුවෙන්න අරින එකමයි හොද
    නැත්නන් එ කරුමෙ කාගෙ හරි පිටින් යනවා

    අපේ කාලෙ හිටියෙ කන්ද පෙන කොට ගියර් එක දාගන්න එවුන්
    දැන් එවුන් කන්ද බාගයක් නැග්ගම තම ගියර් දාගන්නෙ

    අපේ කාලෙ හිටියෙ රෑට වන්ගුවෙන්නිත් වාහනෙ ලයිට් එක දකින් කොට තමන්ගෙ වාහනෙ ල්යිට් ඩිම් කරගන්න එවුන්
    දැන් වෙසිගෙ පුතාලට මතක් කරන්න ඕන එක මූන මූන එද්දිත්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    true ban, matat theruna seen eka.
    ow, paranama drivers la witarai tama oka karanne.
    Ow ban. Car kaarayo ehema gahanne ne. Eth mama dakala tiyenawa unma highspeed ehema ahuwenawa.

    uba head light gahanawada?

    Gahuwa, eth meka meter unata passe elo elo gahanna yanne ne. Mokatada ban nikan puka denne. High speed allana place tika note karan inne mage route ekey. SO e tike mama parisamin yanawa 50ta.

    මම ගහන්නෙත් නැ

    පාරෙ යන්නෙ දන්නෙ නැති එවුන්ට පොලිසියට අහුවෙන්න අරින එකමයි හොද
    නැත්නන් එ කරුමෙ කාගෙ හරි පිටින් යනවා

    අපේ කාලෙ හිටියෙ කන්ද පෙන කොට ගියර් එක දාගන්න එවුන්
    දැන් එවුන් කන්ද බාගයක් නැග්ගම තම ගියර් දාගන්නෙ

    අපේ කාලෙ හිටියෙ රෑට වන්ගුවෙන්නිත් වාහනෙ ලයිට් එක දකින් කොට තමන්ගෙ වාහනෙ ල්යිට් ඩිම් කරගන්න එවුන්
    දැන් වෙසිගෙ පුතාලට මතක් කරන්න ඕන එක මූන මූන එද්දිත්
    Uncle puka denne natuwa innako :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ කාලෙ හිටියෙ කන්ද පෙන කොට ගියර් එක දාගන්න එවුන්
    දැන් එවුන් කන්ද බාගයක් නැග්ගම තම ගියර් දාගන්නෙ

    ඇයි එහෙම කලින්ම ගියර් දාගන්නෙ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,129
    113
    ලංගදි ඉදන් නොට් කරපු එකක් තමා ඉස්සර වගේ කවුරුත් හෙඩ් ලයිට් එක ගහල හෙඩ්ස් අප් එකක් දෙනව අඩුයි. බස් කාරයෝ නම් කරනවා. ඒත් කාර්/බයික්/ත්‍රීවිල් වගෙ උන් නම් ලොවෙත් හෙඩ්ලයිට් ගහන්නේ නෑ. උබලට ඕක නොට් වෙලා නැද්ද?
    Gas asse innawata wada open hitiyoth, traffic law eka auto hadei
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංගදි ඉදන් නොට් කරපු එකක් තමා ඉස්සර වගේ කවුරුත් හෙඩ් ලයිට් එක ගහල හෙඩ්ස් අප් එකක් දෙනව අඩුයි. බස් කාරයෝ නම් කරනවා. ඒත් කාර්/බයික්/ත්‍රීවිල් වගෙ උන් නම් ලොවෙත් හෙඩ්ලයිට් ගහන්නේ නෑ. උබලට ඕක නොට් වෙලා නැද්ද?
    මම මන්නාරම පැත්තෙ ගියා ගිය සතියෙ. ගොඩක් බයික් හෙඩ්ලයිට් දාගෙනම යනවා. ස්කුටි කෙල්ලොත් දැන් එහෙම සිග්නල් දෙනවා. ලොකු වාහනවලට මට නෝට් උනේ වෑන් කිහිපයක්. මම මට පිටිපස්සෙ වාහන නැති තැන්වල සිග්නල් දුන්න.

    ඕකේ වරදක් මම දකින්නෙ නෑ. ඒ වෙලාවට හරි මිනිස්සු හරිවිදිහට යනවනෙ
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මම ගහන්නෙත් නැ

    පාරෙ යන්නෙ දන්නෙ නැති එවුන්ට පොලිසියට අහුවෙන්න අරින එකමයි හොද
    නැත්නන් එ කරුමෙ කාගෙ හරි පිටින් යනවා

    අපේ කාලෙ හිටියෙ කන්ද පෙන කොට ගියර් එක දාගන්න එවුන්
    දැන් එවුන් කන්ද බාගයක් නැග්ගම තම ගියර් දාගන්නෙ

    අපේ කාලෙ හිටියෙ රෑට වන්ගුවෙන්නිත් වාහනෙ ලයිට් එක දකින් කොට තමන්ගෙ වාහනෙ ල්යිට් ඩිම් කරගන්න එවුන්
    දැන් වෙසිගෙ පුතාලට මතක් කරන්න ඕන එක මූන මූන එද්දිත්
    Sira bn...issra mamath kara...dn un pare yana vidiya dakkama ane ona vidiyata palaya kyala innwa
     
    • Love
    Reactions: Solo Rider

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    Gahuwa, eth meka meter unata passe elo elo gahanna yanne ne. Mokatada ban nikan puka denne. High speed allana place tika note karan inne mage route ekey. SO e tike mama parisamin yanawa 50ta.
    Anith ewan hadanna kalin uba hadiyan, ethkota anith ewanuth hadei
    mama nam head eka gahanwa. a wagema matath ona tharam set wela tiynwa head eka gahala sup ekak dena eawn,

    Lankawe lane 2 para godak than wala tiynne. gata gata yana ekak set unoth okkoma trafic hadenawa. Iri kapena eka normal
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    ගොඩක් වෙලාවට මම ලොරිය අරන් යන වෙලාවට ත්‍රීවිල්, ලොරි වගේ අය හෙඩ් එක ගහනව. කාර් එකේ යන වෙලාවට නම් කවුරුවත් ගහනව අඩුයි. අනික ලොරියෙ යන වෙලාවට වැරැද්දක් නැතත් පොලිසියෙන් නවත්තනව. වැරැද්දක් හොයාගත්තොත් කීයක් හරි ගලවන්නමයි බලන්නෙ.