පොලිසියෙන් බේරෙන්න
ඇතුලට වරෙන්කො හත් ඉලවුවේ
.
.
.
.
.
.
.
.
.
මේකයි සීන් එක මචංලා
මගේ යාලුවෙක්ගෙ පරණ වෙයාහවුස් එකක් ගලවල අලුතෙන් හදනවා මේ දවස් වල.
ලොකු එකක් නෙවෙයි, පොඩි එකක්. මු හරි අහිංසක ඩයල් එක. පොඩි බිස්නස් එකක් කරගෙන ඉන්නේ.
ඉතිං මේ අලුත්වැඩියා කටයුතු කරද්දී පරණ තහඩු වගයක් ග්රයින්ඩර් කරලා පේන්ට් කරනවා.
මේක ග්රයින්ඩර් කරද්දී එන සද්දේ ටිකක් වැඩියි.
නමුත් වටේ ඉන්න කිසි කෙනෙක්ගෙන් අවුලක් නැහැ එක කට්ටියකගෙන් ඇරෙන්න.
උන් මුත් එක්ක තරහයි ඒ කාලේ ඉඳලම, මු මේ ඉඩම ගත්ත නිසා.
දැන් උන් ප්රාදේශීය සභාවටයි 119 එකටයි කම්ප්ලේන් කරලා. ප්රාදේශීය සභාවෙන් නම් ඇවිත් බලල තාවකාලික නිසා සතියකින් විතර වැඩේ ඉවර කරගන්න කියල ගිහින්.
පොලිසියෙන් ආව වෙලේ උන්ටත් කියල සතියකින් වැඩේ ඉවර කරනවා කියල.
නමුත් පහුගිය නිවාඩු දවස් නිසා වැඩ කරන අය නිවාඩු. ඉතිං සතියෙන් වැඩේ ඉවර කරගන්න බැරි වෙනවලු.
ඒ අස්සේ අදත් අරුන් 119 කෝල් කරලා අදත් පොලිසියන් ඇවිත් අරූට කියල පොලිසියට කරන්න දෙයක් නැහැ. මේකට පියවරක් ගත්තේ නැත්නම් උන්ට ප්රස්නයක් වෙනවා. ආයේ කම්ප්ලේන් එකක් අවොත් තහඩු ටිකයි බඩුයි අරං ගිහින් උසාවි දානවා කියල.
දැන් අරූට මාර ප්රස්නේ තව තහඩු 50 ක් විතර තියෙනවා සුද්ද කරන්න. මේක තනිකරම අරුන් තරහට කරන දෙයක්. වටේම ඉන්න අනික් මිනිස්සුන්ගෙන් කිසිම ප්රස්නයක් නැහැ. හැමෝම දන්නවා මේක තාවකාලික දෙයක් කියල.
මේකට දෙන්න පුළුවන් විසඳුමක් උඹල දන්නවද?
ප්රාදේශීය සභාවෙන් ලිඛිතව අවසර අරං කරන්න පුලුවන්ද?
එතකොට ඒ ලිඛිත අවසරේ පොලිසියට පෙන්නන්න පුළුවන්නේ.