සද්දයක් දාපන් office එකට ඇවිත් නොන්ඩි කරනවා කියල.ගෙදරත් ගිහින් ගෑණිටත් කියපන්.
bandala nam na thama pora. gedarath hoyagena giya issara yalu kamata.
ehe dote ban mara durai.
සද්දයක් දාපන් office එකට ඇවිත් නොන්ඩි කරනවා කියල.ගෙදරත් ගිහින් ගෑණිටත් කියපන්.
policye wada karana kenek nadda ??? EK eke..
දැන් ඔවා කරන්න බෑ...
කම්ප්ලේන් එකක් ආවොත් ගස් තමයි...
ඉස්සර නම් මට කරල දෙන්න තිබ්බ
උබේ නම නම් මරුමුස්..
ඒත් උබ හරි සුන්දරයි නේ බන් බිත්තර ආප්පයක් වගේ
Mehema karapan.Salli haddisyak kiyala colombo awith call karapan.eda gatta tika denna kiyapan virtusa eka laga inne mchn kiyala.office eka athulata ennada kiyala ahapan.etakota ewilla dei.eth passe dennan busy kivoth office eke inna kellekta notice ekak deepan ube loan ekak eyata dunna eya available welawaka puluwannan ahala collect karanna kiyala.u nondi wenna beri hinda dei
Me utta call karata ussaneth na ban. 10parak gaththoh samharawita ussai.
tika tika hari illaganin,
ehema wath denna kiyapan,
uta padiya hambunata ehemmama eka wiyadam wenawda danne nane.
ow ow ehema wath karapan.
ko me thred eka dapu eka. eapara
මම fake එකකින් අවේ.
මගේ යාලුවෙක් අවරුදු 1.5කට විතර කලින් රු 35000ක් ඉල්ලගත්ත.
දැන් මිනිහ මගරිනවා. පොර colombo ලොකු ජොබ් 1ක් කරනවා මාසෙට 80ක් හොයනවා.
මම ගාව කිසිම prove1 නෑ. බෑන්ක් deposit කරේ එකේ ස්ලිප් 1නෑ
police antry දාන්ඩ කියල බැලුවේ. එකට සාක්ෂි ඕනෙද ?
සමහරවිට call 1ක් දීල උගෙන් සල්ලි ඉල්ලනවා record කරන්ඩ පුළුවන් wei.
පොලිසියෙන් එක පිළිගනීද ? සල්ලි බයට දෙය්ද ? මිනිහා මම වගේ නෙවි තැලිලා පොඩිවෙලා පදම් වෙලා ඉන්නේ.
මට උදුවක් කරන්ඩ දන්න අය මේ ගැන. මගේ අතේ සතේ නැතිව ඉන්නේ
salli dunna bawata kisima nithanukula liyawillak nathnam entry ekak damma kiyala wadak na. awawada karanan puluwan eth nithimaya kriyamargayak ganna ba.
APO mage salli. mchan pn call eken hari u piligathoth eka sakshiyakne. ane manda. ea salli duneth desareta.