පොලිසියේ උන්ට වැඩක් නැති වුනාම.. 🥴

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,336
    2,202
    113
    California
    cop killer කෙනෙක් බන් chase කරන්නේ
    උන්ව අල්ලන්නේ ඔහොම තමයි
    show of force දානවා පොලිසියෙන් තියෙන interceptors ඔක්කොම ටික බස්සලා

    ඇතුලට ගියාම කෙලින්ම torture

    checkout these phrases "thin blue line" "blue brotherhood" "blue wall of silence"
    එක officer කෙනෙක්ට හානියක් කරොත් කෙලවනවා තියෙන හැම resources එකම දාලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    cop killer කෙනෙක් බන් chase කරන්නේ
    උන්ව අල්ලන්නේ ඔහොම තමයි
    show of force දානවා පොලිසියෙන් තියෙන interceptors ඔක්කොම ටික බස්සලා

    ඇතුලට ගියාම කෙලින්ම torture

    checkout these phrases "thin blue line" "blue brotherhood" "blue wall of silence"
    එක officer කෙනෙක්ට හානියක් කරොත් කෙලවනවා තියෙන හැම resources එකම දාලා
    ඔය බොඩි කැම් වීඩියෝ වල තියෙනවා බන් පොලිස් කාරයින්ගෙ මූනට කෙල ගහනවා. ඒත් උන් මාරම විදිහට මල පනින්නෙවත් නැතුව ඉන්නව. ඊට පස්සෙ ඇරෙස්ට් කරලා ගෙනියනවා. ඇතුලෙදි මොනව කරනවද දන්නෙ නෑ හැබැයි. ලංකාවෙ එහෙම වුනා නම් එතනම මරයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    ඔය බොඩි කැම් වීඩියෝ වල තියෙනවා බන් පොලිස් කාරයින්ගෙ මූනට කෙල ගහනවා. ඒත් උන් මාරම විදිහට මල පනින්නෙවත් නැතුව ඉන්නව. ඊට පස්සෙ ඇරෙස්ට් කරලා ගෙනියනවා. ඇතුලෙදි මොනව කරනවද දන්නෙ නෑ හැබැයි. ලංකාවෙ එහෙම වුනා නම් එතනම මරයි.
    මේ චැනල් එක බලහන්කෝ ශෙහාන්
    https://www.youtube.com/@AuditTheAudit
    නිකන් ඉන්න වෙලාවට. ඇමරිකන් පොලිසියෙ නීති විරෝදී ඇරෙස්ට්ස් ගැන තියෙන්නෙ. ඕකෙ එකක් තිබුනා එක ගෑනු කෙනෙක් ඇරෙස්ට් කරලා කෝචි පාරක් උඩ පොලිස් කාර් එක නවත්තලා කාර් එකේ බැක් සීට් එකට දාලා මාන්චු දාලා දොර වහලා. ඊට පස්සෙ කෝච්චියක් ඇවිත් කඩාගෙන යනවා
     
    • Wow
    Reactions: Heshan Daminda