පොලිසියේ හතරක් පොලිස් අත්අඩංගුවට…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2025.02.10 වන දින රාත්‍රී කාලයේදී ජංගම සංචාරයේ යෙදී සිටි වාද්දුව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු ඇප මත මුදාහැරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසු මිය යාම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් සිදු කරමින් පවතී.

    ඒ අනුව, සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු මෙම පුද්ගලයාට පහරදීමේ චෝදනාව යටතේ 2025.02.12 වන අද දින සවස් කාලයේ පානදුර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් 2025.02.13 වන දින පානදුර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    තවද මෙම කොස්තාපල්වරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ රාජකාරි වැඩ තහනමකට ලක් කර ඇත.

    @Don GasCan
     
    • Wow
    Reactions: Nidarshana_k

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    තව ටික දවසකින් නිදහස්.
    ලංකාවේ නීති තද මදි මම දකින විදියට.
    අපෙ ගෙවල් පැත්තේ තනියම ගෙදර හිටපු වයසක ගෑනු කෙනෙක්ට උදැල්ලකින් ගහලා මරලා ගෙදර තිබුන සල්ලි හොරකම් කරපු එවුන් දෙන්නෙක් දැන් එළියේ. මොන පකේ නීතිද බං මේවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තව ටික දවසකින් නිදහස්.
    ලංකාවේ නීති තද මදි මම දකින විදියට.
    අපෙ ගෙවල් පැත්තේ තනියම ගෙදර හිටපු වයසක ගෑනු කෙනෙක්ට උදැල්ලකින් ගහලා මරලා ගෙදර තිබුන සල්ලි හොරකම් කරපු එවුන් දෙන්නෙක් දැන් එළියේ. මොන පකේ නීතිද බං මේවා.

    nithi thiyana widiyata karanawa arenna owa wenas karanna onakamak naha katawath.
    police karayo kiyaka nam me wage gahala marala athida, owa karana ewun poddak hithanna ona, gahuwoth ita passe wenne monawada kiyala

    wediya ona naha oya pahala suggest wena magema thread tika balapanko
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    තවද මෙම කොස්තාපල්වරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ රාජකාරි වැඩ තහනමකට ලක් කර ඇත.

    නිමි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තවද මෙම කොස්තාපල්වරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ රාජකාරි වැඩ තහනමකට ලක් කර ඇත.

    නිමි

    gahala marala dan nimi da??
    police history eke balapan, wediya hariyak une ohoma gahala marala thamai, mekath ehema thamai, hithata ekagawa katha karapan,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ කිව්වට කෝ දත්‍ත. උබ කටින් කියන කෙබ්බ

    kalabala wenna epa, iwasapanko,

    police ballange hiostory eka nodanna nugath ubata owa hithanna tharan molayak nethi eka thamai awula
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    අපෙ ගෙවල් පැත්තේ තනියම ගෙදර හිටපු වයසක ගෑනු කෙනෙක්ට උදැල්ලකින් ගහලා මරලා ගෙදර තිබුන සල්ලි හොරකම් කරපු එවුන් දෙන්නෙක් දැන් එළියේ.
    ඇප දීලා දැන් නඩුව යනවා ඇති. නිකම් එලියට එන්න බෑනෙ
     
    • Like
    Reactions: SLK_sri

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඇප දීලා දැන් නඩුව යනවා ඇති. නිකම් එලියට එන්න බෑනෙ
    ඔව් ඇප පිට ඉන්නේ. ඒත් ඉතින් මිනියක් මරපු එවුන් කොහොමද බං ඇප පිට වුනත් එලියට දාන්නේ.
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    ඒත් ඉතින් මිනියක් මරපු එවුන් කොහොමද බං ඇප පිට වුනත් එලියට දාන්නේ.
    ඕවා ගැන කතා කරන්න ගියොත් අධිකරණයට අපහාස කරා කියයි. මලාට මේ රට හැදෙන්නෙ නෑ
     
    • Like
    Reactions: chatura_CN

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දවස් ගනන් උබේ ත්‍රෙඩ් වලට ඇවිත් හෑල්ලු කරන්න එපා කිව්වම ෆයර් වෙන උබ 🤭

    wena wedak nathuwa hallu unai kiyagena nahayen adanne ai oi,
    kawuda koheda monawada hallu une??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොන්න @SLK_sri

    ponnayo kawuda kiyala bala ganin onna

    ඒ අනුව, සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු මෙම පුද්ගලයාට පහරදීමේ චෝදනාව යටතේ 2025.02.12 වන අද දින සවස් කාලයේ පානදුර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔක්කම ත්‍රෙඩ් වල හෑල්ලු වෙන නිසාද මේ හැම එක්කම කමෙන්ට් කරගෙන අඩන්නෙ

    mage thread wala mn comment karanawa ubata amaruida ithin
    anika mn kohewath hallu une naha, ubai hallu unai kiyagena adanne
    ------ Post added on Feb 25, 2025 at 12:47 AM
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    ponnayo kawuda kiyala bala ganin onna

    ඒ අනුව, සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු මෙම පුද්ගලයාට පහරදීමේ චෝදනාව යටතේ 2025.02.12 වන අද දින සවස් කාලයේ පානදුර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

    mage thread wala mn comment karanawa ubata amaruida ithin
    anika mn kohewath hallu une naha, ubai hallu unai kiyagena adanne
    ------ Post added on Feb 25, 2025 at 12:47 AM
    අමාරුනම් කමෙන් කරනවද පොන්ස් , උබ වගේ පොන්නයෙක් දැක්කම ආතල් එකක් ගන්න ඕනේ නිසයි කමෙන්ට් කරන්නෙ ලොද හෑල්ලුවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අමාරුනම් කමෙන් කරනවද පොන්ස් , උබ වගේ පොන්නයෙක් දැක්කම ආතල් එකක් ගන්න ඕනේ නිසයි කමෙන්ට් කරන්නෙ ලොද හෑල්ලුවා

    penala yanna baruwa hallu unai kiyagena adana ponnaya athal gannawalu, ha hari ehenam gamuko athal