පොලිසියේ හොද වැඩක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න හොද වැඩක්. දැන් දැන් ටුවරිස්ල ස්කම් කරන ඒවා, උන්ග්න් හොරකම් කරන ඒවා ටික ටික වැඩි වෙලා. මේවා නවත්තන්න ඉක්මනින් පියවර ගන්න ඕන.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැරිම සක්කිලි. තනියෙම වෙන රටකට එන එකෙකුට ඔහොම හැම දේම නැති වුනාම කොච්චර අසරණ වෙනවද බලපන්කෝ..
     
    • Sad
    Reactions: Aruna119