පොලිසිය ආන්ඩුවටත් උඩින් යනවද?
[FONT="]පොලිසිය ආන්ඩුවටත් උඩින් යනවද?
මේ බලපල්ලකෝ හෙල්මට් කේස් එක ඇමතිවත් දන්නෙ නෑනේ. පොලිසිය හිතුමතේ තීරනගන්නෙ මොකෝ? මුන්ටද පිස්සු අපිටද පිස්සු?
යකෝ ඇමති දන්නේ නෑ මොකො වෙන්නේ කියලා. පොලිසියෙ උන්ව එල්ලන්න එපායැ
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳීමේ තහනම ලබන මස 02 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේක මහතා කොළඹ දී අද පැවැත්වුණු මාධ්‍ය හමුවක දී කියා සිටියා
ඒ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වන ජෝන් අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී එතුමා පැවසුවේ එලෙස අවසරයක් දීලා නැති බවයි
ෆුල් ෆේස් හෙල්මට් නීතිය ආපහු ක්‍රියාත්මක කරලා තියෙනවා නේද
දන්නේ නැහැග මම නම් එහෙම අවසරයක් දීලා නැහැ
ඔබතුමා අවසරයක් දුන්නේ නැද්ද ඒකට
මම දීලා නැහැග අපි තාවකාලිකව නැවැත්තුවනේ ඒ ගැන සමීක්ෂණයක් කරනකන්ග මම නම් අවසරයක් දීලා නැහැ
ඇමතිතුමාල කොළඹදී අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශ කරලා තියෙනවා අප්‍රේල් මාසයේ 2වෙනිදා ඉදලා මේ නීතිය යලි ක්‍රියාත්මක වෙනවා කියලා
ඒක එහෙම කරන්න බැහැනේ
ඔබතුමා සොයා බැලීමක් කරනවද ඒ සම්බන්ධයෙන්
ඔව් මම කියන්න ඕනග මගෙන් අහලත් නැහැග.මම නවත්තපු දේ මගෙන් අහන්න එපැයි ආයේ දෙනවානම්
පොලිසිය පැත්තෙන් කියන කාරනාව තමයි මේක සම්බන්ධයෙන් ඔබතුමා ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා මේ තීරණය ගත්තා කියලා
නැහැ මා එක්ක කිසිම සාකච්ඡාවක් කරලා නැහැ
ඔබතුමා දැනුවත් නැහැ මේ නීතිය ආයේ ක්‍රියාත්මක කරනවා කියලා
නැහැ නැහැ කියලා බය නැතුව සඳහන් කරන්න[/FONT]
Voice: http://nethfm.com/article/61923