පොලිසිය කාන්තාවකට අමානුෂිකව පහරදුන් හැට&

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:angry::angry::angry:

පොලිසියේ නිසා වෙන්න ඇති කිසිම බයක් සැකක් නැතුව හැමෝම ඉස්සරහ මේ වගේ දෙයක් කරන්නේ.

ඔයා කියන්නෙ කවුරුත් නැති තැන ගැහුවට කමක් නැ කියලද:P


හේතුව අපහැදිලි මොනා උනත් වැඩෙ වැරදි
:oo:
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේක ෆේක් වීඩියෝ එකක් වෙන්න ඇති. මේ කැමරා කරන එකා ගූ බයේද කොහෙද කැමරා කරන්නේ. මේක ටෙලිනාට්‍ය ජවනිකාවක් වෙන්න ඇති. :rofl:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔයා කියන්නෙ කවුරුත් නැති තැන ගැහුවට කමක් නැ කියලද:P


    හේතුව අපහැදිලි මොනා උනත් වැඩෙ වැරදි
    :oo:

    නැහැ අනේ මම අදහස් කලේ එහෙම දෙයක් නෙමෙයි. :dull::frown:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අඩේ ... අර වාරියපොළ හැට අම්මණ්ඩි අර සෙල්වමා ගේ කනේ පොට යවද්දී .. අපේ internet superman ලා හිටිය " හොද වැඩේ ඕකට .. මම හිටියනම් කන පලනවා කියුව ..." මන් ඉතින් හිතුවා අනේ ඉතින් ගුටිකන්නේ කොල්ලා නිසා අපේ පොන්සියෝ හොදට බලන් ඉන්නවා .. කෙල්ල ගුටි කෑවනම් සෙල්වම්ගේ අහවල් එක කපන්න එවුන් පෝලිමේ හිට ගනී කියලා ....දැන් බලාගෙන ගියාම අපේ superman ලා ටික කෙල්ලෙක් ගුටි කද්දීත් එකයි ඕයි .....
    මටනම් නින්ද යන්නේ ඔය නෙලන පොලිස් අන්කල් අර සෙල්වමා වෙලා . ගුටිකන කෙල්ල අර වාරියපොළ එකී උනානම් ... හුගාක් රිදෙයි !!!
    :P:P:P:P:P:P:P
     

    sisira10

    Well-known member
  • කැමරා කරපු එකා බයේ හරි කැමරා කරල යූ ටියුබ් දැම්මෙ නැත්තං අපි මේ ගැන දන්නෙත් නෑ. ඒක නිසා කැමරා කරපු එකට මුලින් ස්තුති කරන්න‍. ඕනෙ. පේන විදිහට ගෑනිත් අහිංසකයි කියල කියන්නත් බෑ. හැබැයි ඔය විදිහට අමානුෂික විදිහට ගහන එක නම් පාහර වැඩක්. සමහර විට මේ අවම බලය යොදවනව වෙන්න ඇති
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වටේ මෙක බලාගන ඉන්න උන් ටිකට ගහන්න ඔනේ ඔක්කොටම කලින්,මොන සුනඛ පුත්‍රයෙක්ද මු :angry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කැමරා කරපු එකා බයේ හරි කැමරා කරල යූ ටියුබ් දැම්මෙ නැත්තං අපි මේ ගැන දන්නෙත් නෑ. ඒක නිසා කැමරා කරපු එකට මුලින් ස්තුති කරන්න‍. ඕනෙ. පේන විදිහට ගෑනිත් අහිංසකයි කියල කියන්නත් බෑ. හැබැයි ඔය විදිහට අමානුෂික විදිහට ගහන එක නම් පාහර වැඩක්. සමහර විට මේ අවම බලය යොදවනව වෙන්න ඇති

    ඔව් විඩියෝ කල එක හොඳයි,බලන්න කියක් පිරිමි මෙක ඔහේ බලාගන ඉන්නවද කියලා,මොනවා කලත් මෙහෙම ගහන එක යුතු නැ පොලිස්කාරයෙකුට උනත්.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වටේ මෙක බලාගන ඉන්න උන් ටිකට ගහන්න ඔනේ ඔක්කොටම කලින්,මොන සුනඛ පුත්‍රයෙක්ද මු :angry:

    mata duka hithune kella police karayagen gutikana nisa nemei
    wate inna kollo ponnayo wage mehema hasirena hati dakala
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    පසුගියදා රත්නපුර බස්නැවතුම්පල ආසන්නයේදී පොලිස් නිලධාරියෙකු විසින් බිම පෙරලාගෙන පහර දෙන ලද කාන්තාවගේ තොරතුරු හෙළිව තිබේ.

    වැඩි වශයෙන් රත්නපුර බස්නැවතුම්පොලේ ගැවසෙන මෙම කාන්තාව ‘බට්ටි’ ලෙස බොහෝ දෙනා හඳුන්වයි.

    මෙම සිද්ධිය වූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැදී ගලකින් ගැසීමට උත්සාහ ගෙන ඇත.

    ඊට ප‍්‍රතිචාර ලෙස පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට ඇත.

    l a n k a c n e w s. c o m / sinhala/main-news/122699/
     
    Last edited:

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    පසුගියදා රත්නපුර බස්නැවතුම්පල ආසන්නයේදී පොලිස් නිලධාරියෙකු විසින් බිම පෙරලාගෙන පහර දෙන ලද කාන්තාවගේ තොරතුරු හෙළිව තිබේ.

    වැඩි වශයෙන් රත්නපුර බස්නැවතුම්පොලේ ගැවසෙන මෙම කාන්තාව ‘බට්ටි’ ලෙස බොහෝ දෙනා හඳුන්වයි.

    මෙම සිද්ධිය වූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැදී ගලකින් ගැසීමට උත්සාහ ගෙන ඇත.

    ඊට ප‍්‍රතිචාර ලෙස පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට ඇත.

    l a n k a c n e w s. c o m / sinhala/main-news/122699/

    oya gahanne battita nam kamak naha machan. batti kiyanne baduwak. ahinsaka kollanwath rawattagena aran yanawa.minissu rawattala salli kadagannawa.
     

    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    very sad

    check this incident >>>> < http://www.youtube.com/watch?v=BSaddFwsTEE > (however personaly i respect all educated policeman that they know how to deal,talk and treat to any kind of ppl. i also faced this kind of situation but it solved very friendly manner after talking with another policeman, (there was two policeman) ) >>>> :no:
     
    Last edited: