පොලිසියේ නිසා වෙන්න ඇති කිසිම බයක් සැකක් නැතුව හැමෝම ඉස්සරහ මේ වගේ දෙයක් කරන්නේ.
ඔයා කියන්නෙ කවුරුත් නැති තැන ගැහුවට කමක් නැ කියලද

හේතුව අපහැදිලි මොනා උනත් වැඩෙ වැරදි

පොලිසියේ නිසා වෙන්න ඇති කිසිම බයක් සැකක් නැතුව හැමෝම ඉස්සරහ මේ වගේ දෙයක් කරන්නේ.



ඔයා කියන්නෙ කවුරුත් නැති තැන ගැහුවට කමක් නැ කියලද
හේතුව අපහැදිලි මොනා උනත් වැඩෙ වැරදි![]()


mekawa mata ahuunanam kotanawa mannen thatteta guuu yanna







කැමරා කරපු එකා බයේ හරි කැමරා කරල යූ ටියුබ් දැම්මෙ නැත්තං අපි මේ ගැන දන්නෙත් නෑ. ඒක නිසා කැමරා කරපු එකට මුලින් ස්තුති කරන්න. ඕනෙ. පේන විදිහට ගෑනිත් අහිංසකයි කියල කියන්නත් බෑ. හැබැයි ඔය විදිහට අමානුෂික විදිහට ගහන එක නම් පාහර වැඩක්. සමහර විට මේ අවම බලය යොදවනව වෙන්න ඇති
වටේ මෙක බලාගන ඉන්න උන් ටිකට ගහන්න ඔනේ ඔක්කොටම කලින්,මොන සුනඛ පුත්‍රයෙක්ද මු![]()
othana hitapu eka P*** yekatawath bari una ne galakin wath gahanna. mokkuda mun? gon haththa.

පසුගියදා රත්නපුර බස්නැවතුම්පල ආසන්නයේදී පොලිස් නිලධාරියෙකු විසින් බිම පෙරලාගෙන පහර දෙන ලද කාන්තාවගේ තොරතුරු හෙළිව තිබේ.
වැඩි වශයෙන් රත්නපුර බස්නැවතුම්පොලේ ගැවසෙන මෙම කාන්තාව ‘බට්ටි’ ලෙස බොහෝ දෙනා හඳුන්වයි.
මෙම සිද්ධිය වූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැදී ගලකින් ගැසීමට උත්සාහ ගෙන ඇත.
ඊට ප්‍රතිචාර ලෙස පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට ඇත.
l a n k a c n e w s. c o m / sinhala/main-news/122699/
