පොලිසිය කාන්තාවකට අමානුෂිකව පහරදුන් හැට&

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
මේක මාස දෙකකට විතර ඉස්සර සිද්දවුන සිද්දියක් අනිත් එක ඒ ගැනිට ගැහුවේ වේවැලකින් ඒ ගැනී වේසා ගැනියක් වෙන මනුස්සයෙක් එක්ක රංඩුවෙනකොට තමයි රත්නපුර බස් ස්ටාන්ඩ් ඒකේ ඉන්න පොලිස් කරයා වේවැලෙන් තැලුවේ
ඇයි මේවාගේ පට්ටපල් බේගල් මෙහෙම දාන්නේ හරියට සිද්දිය දන්නේ නැතුව
 
sudham88

Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    මේක මාස දෙකකට විතර ඉස්සර සිද්දවුන සිද්දියක් අනිත් එක ඒ ගැනිට ගැහුවේ වේවැලකින් ඒ ගැනී වේසා ගැනියක් වෙන මනුස්සයෙක් එක්ක රංඩුවෙනකොට තමයි රත්නපුර බස් ස්ටාන්ඩ් ඒකේ ඉන්න පොලිස් කරයා වේවැලෙන් තැලුවේ
    ඇයි මේවාගේ පට්ටපල් බේගල් මෙහෙම දාන්නේ හරියට සිද්දිය දන්නේ නැතුව

    check this incident >>>> < http://www.youtube.com/watch?v=BSaddFwsTEE > (however personaly i respect all educated policeman that they know how to deal,talk and treat to any kind of ppl. i also faced this kind of situation but it solved very friendly manner after talking with another policeman, (there was two policeman) ) >
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මේක මාස දෙකකට විතර ඉස්සර සිද්දවුන සිද්දියක් අනිත් එක ඒ ගැනිට ගැහුවේ වේවැලකින් ඒ ගැනී වේසා ගැනියක් වෙන මනුස්සයෙක් එක්ක රංඩුවෙනකොට තමයි රත්නපුර බස් ස්ටාන්ඩ් ඒකේ ඉන්න පොලිස් කරයා වේවැලෙන් තැලුවේ
    ඇයි මේවාගේ පට්ටපල් බේගල් මෙහෙම දාන්නේ හරියට සිද්දිය දන්නේ නැතුව

    ඉතින් මේක අරාබිය කියල හිතුවද ? :baffled:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඉතින් මේක අරාබිය කියල හිතුවද ? :baffled:

    කොච්චියා හම්බයෙක් වෙන්නෙ ඇති බන්
    .............................මෙරටෙ දැන් හම්බයො ගොඩයි. විෂෙශයෙන් රන්නපුරේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කියන්නේ මේකෙන් වත් ගෑණුන් පාඩමක් ගත්තා නම් හරි, පිරිමින් කියන්නේ පො*යෝ නෙවෙයි නොගහා බලන්න ඉන්න. අර වාරිය පොළ කේස් එකෙන් පස්සේ සමහර ගෑණු හිතන්නේ ගෑණු නිසා උන්ට ඕනෙම වැඩක් කරලා බේරිලා යන්න පුලුවන් කියලයි. මේක පව් තමයි නමුත් මේකෙන් වටිනා ආදර්ශ‍යක් යනවා. ගෑණු පිරිමි කියලා නෑ කාට ගැහුවත් කවුරු ගැහුවත් එකයි, හැමෝටම හැගීම් තියෙනවා, වාරිය පොළ සීන් එකේදි අපි දැක්කා සමහර එවුන් අර කෙල්ලව ශුද්ධ කරපු හැටි ලැජ්ජාවක් නැතුව ඒකි කෙල්ලෙක් නිසා. දැන් මේකෙත් අර පොලිස් කාරයාව ශුද්ධ කරයිද කොල්ලෙක් නිසා. මම හිතන්නේ නෑ එහෙම කරයි කියලා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොන වැරැද්දක් කරත් එලිපිට දෙනොදාහක් බලාගෙන ඉන්නකොට ගෑනියෙක්ට මෙහෙම ගහන සිරිතක් තියෙනවද බන්.. මූ මොකෙක්ද? තිරිසනෙක් වගේනේ ගහන්නේ?

    ඇයි බන් ගෑණියෙක්ට විතරක්? එතකොට උබ කියන්නේ කොල්ලෙක්ට ගැහුවට කමක් නෑ කියලාද?
    ඇයි බන් ගෑණුන්ට විතරක් ගහන්න හොද නැත්තේ පිරිමින්ට ගහන්න හොද? ඇයි හිල රත්තරංද? උබේ ඔය තියෙන මානසිකත්වය අයින් කරගනින්. ගෑණු පිරිමි භේදයක් කියලා නෑ. කාටගැහුවොත් එකයි ,කවුරු ගැහුවත් එකයි. වාරිය පොළ සීන් එකත් එකයි, මේකත් එකයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පසුගියදා රත්නපුර බස්නැවතුම්පල ආසන්නයේදී පොලිස් නිලධාරියෙකු විසින් බිම පෙරලාගෙන පහර දෙන ලද කාන්තාවගේ තොරතුරු හෙළිව තිබේ.

    වැඩි වශයෙන් රත්නපුර බස්නැවතුම්පොලේ ගැවසෙන මෙම කාන්තාව ‘බට්ටි’ ලෙස බොහෝ දෙනා හඳුන්වයි.

    මෙම සිද්ධිය වූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැදී ගලකින් ගැසීමට උත්සාහ ගෙන ඇත.

    ඊට ප‍්‍රතිචාර ලෙස පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට ඇත.

    l a n k a c n e w s. c o m / sinhala/main-news/122699/

    :yes::yes: ඔය තියෙන්නේ, බඩුවකටනේ ගහලා තියෙන්නේ. :rofl:
    දැන් මේකේ සමහර එවුන් කියයි, අනේ පව්, ඇන්ටි පව්, ගෑණුන්ට එහෙම ගහනවද, වටේ ඉන්න එවුන් පො*යෝ නමුත් ඕක අනෙක් පැත්තට වුනා නම් මුන්ම ගුටිකාපු කොල්ලට කියයි හොද වැඩේ, ඕකා කුඩුකාරයෙක් වෙන්න ඇති, ඌ හේත්තු වෙන්න ඇති, මරන්න තිබ්බේ අරවා මේවා.
    double standards?
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ඇයි බන් ගෑණියෙක්ට විතරක්? එතකොට උබ කියන්නේ කොල්ලෙක්ට ගැහුවට කමක් නෑ කියලාද?
    ඇයි බන් ගෑණුන්ට විතරක් ගහන්න හොද නැත්තේ පිරිමින්ට ගහන්න හොද? ඇයි හිල රත්තරංද? උබේ ඔය තියෙන මානසිකත්වය අයින් කරගනින්. ගෑණු පිරිමි භේදයක් කියලා නෑ. කාටගැහුවොත් එකයි ,කවුරු ගැහුවත් එකයි. වාරිය පොළ සීන් එකත් එකයි, මේකත් එකයි.

    ඔව් ඔව් ගෑණු පිරිමි භේදයක් නෑ . ගෑණු පිරිමින්ට ගහන එකත් වැරදි. පිරිමි ගෑනුන්ට ගහන එකත් වැරදි.:yes: කාටවත් ගහන්න අයිතියක් නෑ :no: