කුඩු සම්බන්ද අපරාධ ඇත්තට වැඩි වෙන්න හේතු ,
විකුණන උන් අල්ලන්නේ නැතුව සාක්කි එක්ක අහු වෙන ගහන උන් විකුණන උන් විදිහට උසාවි දාන එක.
හොරකන් කරපු එකෙක් අහු උනාම ඌට වෙන හොරකන් case ඒවත් බොරුවට දාන එක ,අහු වෙන ඒක නොකර ඉදිවී සමහර විට අයෙත් ,එත් අහු වෙන ඒකට බොරුවට දාපු case ඇත්තට කරපු උන් බය නැතුව වැඩිපුරත් එක්ක හොරකන් කරනවා ඊට පස්සේ . ඊළඟ step එක බය නැති උනාම වෙන මංකොල්ල කන්නත් ගන්නවා .
හරි පුනුරුත්තාපන මද්‍යස්ථාන නැති එක,
කන්දකාඩු එකේ පුනුරුත්තාපන කරන්න යවපු උන් මරලා වැඩ කරන උන් මාට්ටු උනා ,කෝ ඒ නඩු වල තීන්දු ?
රටක නීතිය බල්ලට ගියාම වෙන දේවල්