පොලිසිය කුඩ්ඩන්ට බොරු නඩු දමන බව පිළිගනී

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කුඩු සම්බන්ද අපරාධ ඇත්තට වැඩි වෙන්න හේතු ,
    විකුණන උන් අල්ලන්නේ නැතුව සාක්කි එක්ක අහු වෙන ගහන උන් විකුණන උන් විදිහට උසාවි දාන එක.
    හොරකන් කරපු එකෙක් අහු උනාම ඌට වෙන හොරකන් case ඒවත් බොරුවට දාන එක ,අහු වෙන ඒක නොකර ඉදිවී සමහර විට අයෙත් ,එත් අහු වෙන ඒකට බොරුවට දාපු case ඇත්තට ක‍රපු උන් බය නැතුව වැඩිපුරත් එක්ක හොරකන් කරනවා ඊට පස්සේ . ඊළඟ step එක බය නැති උනාම වෙන මංකොල්ල කන්නත් ගන්නවා .

    හරි පුනුරුත්තාපන මද්‍යස්ථාන නැති එක,

    කන්දකාඩු එකේ පුනුරුත්තාපන කරන්න යවපු උන් මරලා වැඩ කරන උන් මාට්ටු උනා ,කෝ ඒ නඩු වල තීන්දු ?


    රටක නීතිය බල්ලට ගියාම වෙන දේවල්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    කුඩ්ඩන්ට ව්තරද?
    නඩු ටාගට් එක මදි වගෙ නම්.. පාරෙ යන එකෙක් හරි අල්ලලා දාන සීන් තියෙන්නෙ
     
    • Like
    Reactions: Honda.putha

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඉතින් හොදයිනෙ
    ඔය පොන්නයොන්ට කුඩුගහන්න සල්ලි නැති උනාම පොඩි එකෙක්ටවත් නිදහසේ පාරෙ බැහැලා යන්න නෑ
    බොරු නඩු දාන එක කොහොමද මනුස්සයෝ හොද වෙන්නෙ?
    මෙන්න මේ ගොබ්බ මානසික මට්ටම නිසා තමයි මේ රටේ කැ රි වැඩ ඔක්කොම වෙන්නෙ.