පොලිසිය බලු උන දවසක්-මෙවා කාට කියන්නද?

anti-terror

Member
Aug 26, 2010
407
57
0
පොලිසිය බලු උන දවසක්-මෙවා කාට කියන්නද?

ගිය සතියේ මම හිටියේ නුවර යාළුවෙක්ගේ ගෙදර අපි දෙන්නා හැමදාම රෑ 8ට විතර ගෙදරින් ගිහිල්ලා ටවුන් එකේ රවුමක් දානවා ජොලියට වගේ.
3 වැනි දවසේ අපි (තැන නම් මම හරියටම මතක නැහැ) රෑට කාලා එන්න ඔනේ කියලා හිතාගෙන ගියා. එතන එහා පැත්තේ නයිට් ක්ලාස් එකක් ඉවර වෙලා කොල්ලෝ සෙට් එකකුත් ඉන්නවා.

කඩේ පුල් පිරිලා.. කැලි සෙට් එකකුත් ඉන්නවා. අපි වට පිට බල බලා ඉන්නකොට ලඟ හිටපු එකෙක් කොල්ලෙක් ඇවිල්ලා කියපි
“මචං මට 22 ට අඩුයි පුළුවන්නම් සිගරට් 5 අරන් දියන්“ කිවුවා.

මුණ දිහා බලාගෙව බෑ කියන්න බැරි නිසා මම විරයා වාගේ ඇතලට ගිහිල්ලා සිගරට් ගන්නකොටම කොහෙඳ හිටපු පොලිස් ට්‍රැෆික් කාරයෝ 2 ඇවිල්ලා මම දිහා හොඳට බලලා

“ගන්නවා තමුසෙගේ අයි.ඩී එක“ කෑගහලා ඇහුවා.

මට ෆල් අප්සට්. එතන කෑලි ටිකකුත් සීන් එක බලාගෙන.
පොලිස්කාරයෝ දෙන්නා ෂොට් එකක් දාලා ඉන්නේ ගඳ හොදටඑනවා.

මගෙ වැරද්දක් නැති නිසා මම බය නැතුව අයි.ඩී එක දිග් කරා.
“1986 නෙ තමුසේ මොනවද මෙහෙ කරන්නේ? කොහෙඳ ස්කෝලේ යන්නේ?..
ෙදැන් ප්‍රශ්න ගොඩයි...
එතකොට මගෙ යාළුවා ඇවිත් සර් මෙයා අපේ ගෙදර යාවෙ කියලා සීන් එක කිවුවා.
එළියේ ඉන්න සිගරට් ඉල්ලපු අයටත් දැන් පුල් අප්සට්.

එතකොටම තව පොලිස්කාරයෙක් ඇතුළට ආවා මම හිතන්නේ තේ බොන්න වෙන්න ඇති.
ඇයි මොකද? උනේ කියලා උත් දැන් අපි දිහා කන්ඩ වගේ බලාගෙන ඉන්නවා තුවක්කුවකුත් ඇගෙන.

මගෙ අයි.ඩී එක ගත්ත එකා ඒක පාරටම මම දාගෙන හිටපු තොප්පිය අතින් ගහලා ගැලෙවුවා.

තුන් වැනියට ආව එකා හරි හරි දයා අපි යමු කියලා මිනිහව ඇරගෙන කඩේ ඇතුලට ගෙනියන්න හැදුවෙ එත් උ අහන්නේ නැහැ.

ඊ ගාවට අපේ ෆොන් ඇරගෙන (මම ගාවා තියෙන්නේ නොකියා 2300 පරණ ‍ෆොන් එකක්) වැල තියෙනවාදත් කියලා බලලා තමයි අපිව යැවුවෙ.

ඉතිං මේවා කාට කියන්නද? බං

:no::no::no::no::growl::growl::growl::(:(




 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොලිස්කාරයො ඔහොමම තමයි බන්(හැමෝම නෙමෙයි,ගොඩක් පොලිස්කාරයො). අපි වගේ එවුන්ට පාට් දැම්මට හොඳ දළ කාරයෙක් දැක්කම නගුට පු* ගහගෙන යන්නෙ...:sorry::sorry::sorry::sorry:
    :oo::oo::oo::oo::oo:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    කොහොමත් නුවර ඉන්න පොලිස් කාරයෝ ටිකක් නහර කාරයෝ තමා,වෙන කොහේ අහුවෙලා බේරුනත් ඔය යක්කුන්ගෙන් බේරෙනවා බොරු.මහා ජරා ජාතිය බන්
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    machan kawadawath police booruwanta sir kiyanna epa..lokkek nam kiyapan...nathnam officer kiyapan.sir part one na anika api waraddak karala liwwoth dekata namennath epa mokada un api tharamwath igenagena na api tharam mole na gon matto....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ow banz samahara un hithan inne u polispathi kiyala...

    dawasak mage yaluwek ge chinese phone ekak check karanna policiyen illagena. u eke keypad lock karala thiyala thiyenne. mu pana dagena try karala try karala kivvalu muta meka on karala deepan nathinam ubawa policiyata geniyanawa kiyala
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පොලිස්කාරයො ඔහොමම තමයි බන්(හැමෝම නෙමෙයි,ගොඩක් පොලිස්කාරයො). අපි වගේ එවුන්ට පාට් දැම්මට හොඳ දළ කාරයෙක් දැක්කම නගුට පු* ගහගෙන යන්නෙ...:sorry::sorry::sorry::sorry:
    :oo::oo::oo::oo::oo:
    සිරාවටම අර doctor කෙනෙක්ගේ මුළු පව්ලටම ගහල යනකන් ඕකුන් බලන් හිටියේ සින් එක ඉවර උනාට පස්සේ ඇවිත් කියල උ ලොක්කෙක් ඔයාල මෙතනින් යන්න කියල :no::eek:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    ශ්‍රී ලංකා ** පොලීසිය

    20437414.jpg