tarson සහෝදරයා ඕග ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කිව්ව නිසා මං ඕක ගැන පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ... දැන් ඕනේ නෑ මෙතන පැහැදිලිවම තියෙනවනේ...![]()
![]()
නීතිය හරි හැටි දැනගෙන ඉන්න එක වටිනවා.නැත්තං බාගෙට දැනගෙන ලොකු ටෝක් දෙන්න ගිහින් අපි ලිඳටම වැටිලා අන්තීමේදී කූඩුවේ තමා නතර වෙන්න වෙන්නේ.ගොඩක් අන්තර්ජාගේ හරහා හුවමාරු වෙච්ච අර පොලිසිය හා මාර්ග නීති ලැයිස්තුව දැන් අභියෝගයකට ගක්වෙලා තියෙනවා.මාධ්‍ය ප්‍රකාශක එදා කිව් කතාව දැන් ඔන්න ලිඛිතවම තියෙනවා.
විවාදයට විවෘතයි...
tarson සහෝදරයා ඕග ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කිව්ව නිසා මං ඕක ගැන පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ... දැන් ඕනේ නෑ මෙතන පැහැදිලිවම තියෙනවනේ...![]()

මෙව්වාට විසඳුම් නැත
නීතිය බල්ලාට ගොස් නැති අතර නීතිය ක්‍රියාත්මක කිරීමට බල්ලන් පැමිණ තිබේ
ට්‍රැෆික් එවුන්ටයි අනිත් එවුන්ටයි හැමෝටම පුලුවන් නම් ඔනේම රථවාහන නීතියක් ක්‍රියාත්මක කරන්න ,ඇයි සුදු පටියක් දාලා වෙනම කට්ටියක් ඉන්නේ....ඒත බොරු වැඩක්නේ![]()