පොලිසිය හා අපි (ඇත්ත හා නැත්ත)

nalakas987

Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ලන්කා‍වෙ පොලිසිය ගැන කථා කිරීම වැඩක් නැත. ඒ තරමටම පොලිසිය ගුණ ගරුකය........
     

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    tarson සහෝදරයා ඕග ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කිව්ව නිසා මං ඕක ගැන පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ... දැන් ඕනේ නෑ මෙතන පැහැදිලිවම තියෙනවනේ...:yes:

    machan puluwannan meka sinhalen aluth thread ekaka dapan ethakota thawa tikak pahadiliwa therum ganna puluwan
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බොහොම වැදගත් මචං. කාලෙකට කලින් හැමතැනම දාලා තිබ්බ පොලිසියට කොකා පෙන්නල ලෝඩ් වගේ යන්ඩ පුලුවන් කියල. ඒව අනුගමනය කෙරැවනන් වෙලහට ආයුද පෙන්නන්ඩ එක්කන් ගිහින්. නීතිය බල්ලට ගියත් පවතින නීතියට සාමාන්‍ය පුද්ගලයින් යටත්. අඩුම ගානෙ නාගරික මන්තිරියෙක්වත් දන්නෙ නැත්තං බුදු ෂේප්මන්ට් එකක් දාල කීයක් හරි දීල මාරැ වෙන එක ඈගට හොදයි. ලෝඩ් පකීර් වෙන්ඩ ගිහින් 54 ගහගෙන සති ගණන් රිමාන්ඩ් එකේ ලගිනවට වඩා. +9
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    new_vision_old.gif

    නීතිය හරි හැටි දැනගෙන ඉන්න එක වටිනවා.නැත්තං බාගෙට දැනගෙන ලොකු ටෝක් දෙන්න ගිහින් අපි ලිඳටම වැටිලා අන්තීමේදී කූඩුවේ තමා නතර වෙන්න වෙන්නේ.ගොඩක් අන්තර්ජාගේ හරහා හුවමාරු වෙච්ච අර පොලිසිය හා මාර්ග නීති ලැයිස්තුව දැන් අභියෝගයකට ගක්වෙලා තියෙනවා.මාධ්‍ය ප්‍රකාශක එදා කිව් කතාව දැන් ඔන්න ලිඛිතවම තියෙනවා.
    විවාදයට විවෘතයි...

    http://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    නීති දැනන් වැඩක් නැහැ බන් .. ගැලවිජ්ජාව දැනගනින් .. කීයක් හරි දීලා shape වෙන හැටි හරි ..වැරදි නොකර ඉන්න හරි ඉගෙනගනින් ..මොන නීති තිබ්බත් වැඩක් නැහැ ..බඩුත් උන්ගේ නඩුත් උන්ගේ ...නීති කතා කරන්න ගියාම " ආ ඔයා හරි මල්ලි පැටියෝ " කියලා kiss එකක් දීල ගෙදර ඇරලන්නේ නැහැ පොලිස් පොල්ල තියල පුකේ අරිනවා මිසක් .
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    tarson සහෝදරයා ඕග ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කිව්ව නිසා මං ඕක ගැන පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ... දැන් ඕනේ නෑ මෙතන පැහැදිලිවම තියෙනවනේ...:yes:

    sinhala translation ekak lassanata hadala danna.. sup ekak dennam OK Mr law :D
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :no: මෙව්වාට විසඳුම් නැත:no:
    නීතිය බල්ලාට ගොස් නැති අතර නීතිය ක්‍රියාත්මක කිරීමට බල්ලන් පැමිණ තිබේ:nerd:
    ට්‍රැෆික් එවුන්ටයි අනිත් එවුන්ටයි හැමෝටම පුලුවන් නම් ඔනේම රථවාහන නීතියක් ක්‍රියාත්මක කරන්න ,ඇයි සුදු පටියක් දාලා වෙනම කට්ටියක් ඉන්නේ....ඒත බොරු වැඩක්නේ :dull:
    :yes::yes::yes: