පොලිසිය 18ට අඩු බබාල

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පොලිසිය 18ට අඩු බබාල

    හොර ඡන්ද පත්‍රිකා තොගයක් උඩුගමින් සැකපිට
    2015 ජනවාරි මස 08 08:59:45 |

    උඩුගම වතු පාරක දී ත්‍රීරෝද රියක් පරීක්ෂා කර ඡන්ද පත්‍රිකා බවට සැක කරන ලියැවිලි තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    මෙම ලියැවිලි මොනවාදැයි සොයා ගැනීමට මැතිවරණ කොමසාරිස්ගේ සහාය පැතීමට පොලිසිය සැරසේ.


    http://www.lankadeepa.lk/index.php/top_story/288179
    පොලිසිය 18ට අඩු බබාලද ඡන්ද පත්‍රිකා අදුරන් නැති.. මුන්ගේ අම්මලට උක් ගන්ඩ
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,040
    582
    113
    ¢σℓσмвσ
    පොලිසිය 18ට අඩු බබාලද ඡන්ද පත්‍රිකා අදුරන් නැති.. මුන්ගේ අම්මලට උක් ගන්ඩ
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මතුගමින් හොර ඡන්ද 150ක් අල්ලයි
    2015 ජනවාරි මස 08 11:35:30 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

    මතුගම නරාවල ප්‍රාථමික විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට ගෙන යමින් සිටි බව කියන ලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් කැබ් රියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    කැබ් රියේ සිටි තිදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.


    http://www.lankadeepa.lk/index.php/articles/288195?utm_medium=facebook&utm_source=twitterfeed

    මතුගම ඉන්නේ 18 වැඩි පොලිස්ලා වගේ :lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පර බල්ලෝ..මහින්ද බල්ලගේ වල්ල කුණුවෙන්න ඕන..ඕකා කරොත් කරන්නේ හොර වැඩක්.වල් පෙරේත බල්ලා..තූ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොලිසියේ ඉන්න බහ බන් ලේසියෙන් ආත්මයක් තියන උන්ට. උන් පව්
     
    Dec 26, 2014
    84
    3
    0
    පර බල්ලෝ..මහින්ද බල්ලගේ වල්ල කුණුවෙන්න
    ඕන..ඕකා කරොත් කරන්නේ හොර වැඩක්.වල්
    පෙරේත බල්ලා..තූ..
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පොලිසිය ඉන්නැද්දි අර ගෝඨා කියන ධාතු සුනඛයා ආමි එකෙනුත් බස්සල එහෙන් මෙහෙන්. අමුතු සීන් එකක් කරකවන්න යන්නේ... ඡන්දෙ නොදා ඉන්න දෙන්න එපා කාටවත්.. කුරුටු ගාන්න හරි ඔක්කොම දන්න දන්න එවුන්ව යවපල්ලා.. තව පැය දෙකයි