පොලීසියට ගියේ නැත්තේ ඇයි?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇයි උඹලා පොලීසියට ගියේ නැත්තේ?
    මම නං අපේ ටීචර්ස්ලා කියපු නැති හින්දා ගියේ නැත්තේ. අනික ඉස්කෝලේ යන කාලේ ඔය අල්ලස් ගන්න එක ගැන (පොඩි ඒවා නෙවෙයි) එච්චර අයිඩියා එකක් තිබුනේ නෑ මට.
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    රාජකාරියට බැඳුනේ නැත්තේ ඇයි?
    තේරෙන සිංහලෙන් අහපන්කෝ මිනිහෝ එක පාර පොලිසියේ ජොබකට ගියේ නැත්තේ ඇයි කියල. මම බැලුවා මොකක්ද මේ පොලිසි කතාව කියල. 🤣
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ආසවක් තිබ්බේ නෑ .. අනිත් එක පොලිසිය කොස්තාපල් ගියාම බල්ලා වගේ දීගෙන ඉන්න ඕන කියලා විස්තර අහලා තිබ්බා . කොහොමත් දීගෙන ඉන්න කැමති නැති නිසා දැම්මේ නෑ , degree කරලා forces officer පට්ටමකට ය න්න ආසාවක් තිබ්බා , එත් ඉතින් දැන් යන්න හිතෙන්නේ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    හරියන්නෑ.
    තනි තට්ටුවෙ ගෙවල් විතරයි හදන්න පුලුවන්.
    ගන්න සල්ලි වැඩිපුර වියදම් වෙන්නෙ පෙට්‍රල්, ගෑස්, දර වගේ ඒවට...
    පැහැදිලි කරපන් තව
     
    • Like
    Reactions: PHBhagya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    හරියන්නෑ.
    තනි තට්ටුවෙ ගෙවල් විතරයි හදන්න පුලුවන්.
    ගන්න සල්ලි වැඩිපුර වියදම් වෙන්නෙ පෙට්‍රල්, ගෑස්, දර වගේ ඒවට...

    උබ මඟුලක් කියනවා
    අපෙ පැත්තෙ ඉන්නවා එකෙක් කොස්තාපල් කෙනෙක් ඌ
    තට්ටු දෙකෙ අංග සම්පුර්ණ ගෙදරකුයි හොඳ කාර් එකකුයි තියෙනවා
    හැබැයි ඉස්සර සල්ලි තිබ්බ උන් නෙමේ මෑතක තමා ඔය තත්වෙට ආවේ​
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    පැහැදිලි කරපන් තව
    උබ මඟුලක් කියනවා
    අපෙ පැත්තෙ ඉන්නවා එකෙක් කොස්තාපල් කෙනෙක් ඌ
    තට්ටු දෙකෙ අංග සම්පුර්ණ ගෙදරකුයි හොඳ කාර් එකකුයි තියෙනවා
    හැබැයි ඉස්සර සල්ලි තිබ්බ උන් නෙමේ මෑතක තමා ඔය තත්වෙට ආවේ​
    :lol: :lol: :lol:
    තනි තට්ටුවට වඩා උස ගියොත් හෙන ගහනව මිනිස්සු කරන සාප වලට.

    පෙට්‍රල්, ගෑස් වගේ පිච්චිලායන දේවලට විතරයි වියදං කරන්න පුලුවන්. නැත්තං ගන්න සල්ලි යාදෙන්නෑ
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    උබ මඟුලක් කියනවා
    අපෙ පැත්තෙ ඉන්නවා එකෙක් කොස්තාපල් කෙනෙක් ඌ
    තට්ටු දෙකෙ අංග සම්පුර්ණ ගෙදරකුයි හොඳ කාර් එකකුයි තියෙනවා
    හැබැයි ඉස්සර සල්ලි තිබ්බ උන් නෙමේ මෑතක තමා ඔය තත්වෙට ආවේ​
    සාධාරණ සල්ලි එහෙනං sure එකටම
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    පොලිස් ඉන්ටවිව් ගියා නාරාහෙන්පිට පොලිස් හොස්ට්පිටල් එකෙදී මෙඩිකල් එක කරන්න ගිහින් පොලීසියම එපා උනා. එස් ටී එෆ් පොරක් එක්ක කියව ගත්තා. ඌට මල පැනල. පස්සෙ ඌම ආයෙ මාව හොයලා තව දිනයක් දුන්න වරෙන් කියලා. මමයි යාලුවෙකුයි ගියෙ මම පස්සෙ දීපු දිනේ ගියේ නෑ යාලුවා ගියා. දැන් ඌ නම් ජීවතුන් අතර නෑ. මැරුනෙ නම් පොලිස් කේස් එකක් නිසා නෙමෙ. මැරෙද්දි උත් පොලිසියෙ වැඩ නෑ
     
    • Like
    Reactions: DjAtrocity

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොලිස් මිතුරො කියලා එෆ්බී ග්රූප් එකක් තියනවා. එකෙන් මට පොලිසිය එපා උනා. මහ ඔලුව ඉදිමුන උන් ඉන්නෙ
     
    • Haha
    Reactions: pathaleiretta

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පන්තියේ හිටපු වැඩ බැරි චාටර් එවුන් කීප දෙනෙක්ම ගියා. දැන් උන් හෙන ලොක්කො, උන්ට වඩා පොරවල් නෑ. මෙහෙම සීන් එකක් ගැන ඉස්සර අයිඩියා එකක් තිබ්බනම් පවුලෙ කසින් කෙනෙක්ව හරි පොළඹවන්න තිබ්බ.
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පොලිස් ඉන්ටවිව් ගියා නාරාහෙන්පිට පොලිස් හොස්ට්පිටල් එකෙදී මෙඩිකල් එක කරන්න ගිහින් පොලීසියම එපා උනා. එස් ටී එෆ් පොරක් එක්ක කියව ගත්තා. ඌට මල පැනල. පස්සෙ ඌම ආයෙ මාව හොයලා තව දිනයක් දුන්න වරෙන් කියලා. මමයි යාලුවෙකුයි ගියෙ මම පස්සෙ දීපු දිනේ ගියේ නෑ යාලුවා ගියා. දැන් ඌ නම් ජීවතුන් අතර නෑ. මැරුනෙ නම් පොලිස් කේස් එකක් නිසා නෙමෙ. මැරෙද්දි උත් පොලිසියෙ වැඩ නෑ
    maxresdefault.jpg

    මං දන්න එකෙකුට පනිශ්මෙන්ට් එකක් දීලා ලොකු නිලධාරියෙක්ට ආචාර කරේ නෑ කියලා . ඌ ගෙදර නැවතිලා...
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    maxresdefault.jpg

    මං දන්න එකෙකුට පනිශ්මෙන්ට් එකක් දීලා ලොකු නිලධාරියෙක්ට ආචාර කරේ නෑ කියලා . ඌ ගෙදර නැවතිලා...
    එ බැදුනට පස්සෙ වෙන්න ඇති. ඉන්ටව් ප්‍රොසෙස් එකෙනම් සැලූට් කරන්න ඔනෙ නෑ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මාර ත්‍රෙඩ් නේ යකෝ. ඔහොම බැලුවොත් එහෙම දාන්න ඕන. ඇයි උබල කඩේට ගියේ නැත්තේ . ඇයි උබල ඉස්පිරිතාලේට ගියේ නැත්තේ. ඇයි උබල ඉස්කෝලේට ගියේ නැත්තේ.

    අනේ **පන් බං
     
    • Dislike
    Reactions: DjAtrocity