පොලීසියට සද්දෙ දාපු අයියා😂😂❤️

Rownlick

Well-known member
  • Dec 5, 2022
    147
    332
    63
    FB_IMG_1670424483954.jpg
    FB_IMG_1670424495870.jpg
    FB_IMG_1670424509027.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    පොන්නයා, මුගෙ ඇට තලන්න ඕන මෙ වගෙ ගොන් ජාන ඉස්සරහට යන එක නවත්තන්න
    මූ නාමල්වයි හරීන්වයි දන්නවා කියන්නෙ ඒ හින්දා මුන් තුන්දෙනාගෙම ඇට තලන්න ඕනෙ මේ වගේ ගොන් ජාන ඉස්සරහට යන එක නවත්තන්න
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මූ නාමල්වයි හරීන්වයි දන්නවා කියන්නෙ ඒ හින්දා මුන් තුන්දෙනාගෙම ඇට තලන්න ඕනෙ මේ වගේ ගොන් ජාන ඉස්සරහට යන එක නවත්තන්න
    Hareenta thalanna ata na kiwwane Malsha
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මූ නාමල්වයි හරීන්වයි දන්නවා කියන්නෙ ඒ හින්දා මුන් තුන්දෙනාගෙම ඇට තලන්න ඕනෙ මේ වගේ ගොන් ජාන ඉස්සරහට යන එක නවත්තන්න
    බසිලා නාමලාගේ බාප්පා කියන්නේ ඕකුන් හතර දෙනාගෙම ඇට තලන්න ඕනෙ මේ වගේ ගොන් ජාන ඉස්සරහට යන එක නවත්තන්න
     

    Rownlick

    Well-known member
  • Dec 5, 2022
    147
    332
    63
    kella sexy
    Madhavee yako e ...jakson ge duwa

    බසිලා නාමලාගේ බාප්පා කියන්නේ ඕකුන් හතර දෙනාගෙම ඇට තලන්න ඕනෙ මේ වගේ ගොන් ජාන ඉස්සරහට යන එක නවත්තන්න
    Ai yako madhavee ekka natuwa kiyannw jakagw ateth thalanna one
    ------ Post added on Dec 7, 2022 at 9:14 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බසිලා නාමලාගේ බාප්පා කියන්නේ ඕකුන් හතර දෙනාගෙම ඇට තලන්න ඕනෙ මේ වගේ ගොන් ජාන ඉස්සරහට යන එක නවත්තන්න
    රන්ජත් මේ වගේම ගොන් බල්ලෙක්. රන්ජත් එක්ක තියල ඕකුන් පස් දෙනාගෙම ඇට තලන්න ඕනෙ මේ වගේ ගොන් ජාන ඉස්සරහට යන එක නවත්තන්න.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    උඹලම බලපන්,මේක ලංකාවේ මුල් බැස ගත්ත ඒකක්.. පාස්පෝට් හදන්න ගියත් , බෙහෙතක් ගන්න ගියත් ,
    ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න ගියත්,පොලීසියට ගියත්.
    ඔනම රජයේ ආයතනයකට ගියත්, රස්සාව ගන්න ගියත් , මාරුවක් හදන්න ගියත්


    අදුනන ඒකෙක් දන්න ඒකෙක් මේනියාව, මේවගේ දේවල් නිසා රටේ සමානාත්මතාවය නැති වෙලා තියෙන්නේ..

    බුදුදහමේ සදහන් විදියට , සමානාත්මතාවය රජයෙන් ගිලිහෙන විට , ඒ් පාලනය රටේ කඩා වැටීම පටන් ගන්නවා
    ඒ්කතමා සත්‍යය..

    ජනාධිපති වුනත් ප්‍රොසීඩියර් ෆලෝ කල යුතුමයි. ඒහෙම රටක ඉන්නත් වාසනාව තියෙන්න ඔන ...ඔන පොලිීසියට ගියත්
    තමන් නිවැරදි නම් තමන්ට ඒ සදහා අභියාචානා ඉදිරිපත් කරන්න පසුබිම තියෙන්නත් ඔන ..


    මම අදුනන ඒවුන් ඉන්නවා හැම වැඩකටම ඒකෙක් සෙට් කරන් ඉන්නේ...අදුනන තැන්වල ..අපි මාස ගනන් පැය ගනන්
    කට්ට කන ඒ්වා . පැයෙන් දෙකන් කරගන්නවා , ඒහෙම රටවල ඉන්න ඒකත් පව් බන්
    මෙහෙම උන්ට නිතිය ක්‍රියාත්මක විය යුතුමය.

    ඇමරිකන් පොලිසි වල නම් හෙල්මට් ඒකේ නැත්නම් ඇදුමේ . කැමරාවක් තියනවා ..ඒ් සේරම ඇක්ෂන් රේකෝඩ් වෙන . ඉතින් පොලීසියට බොරු කරන්න ත් බැහැ. අපෙත් මේවගේ තත්වයට දියුණු වෙන්න පුලුවන් නම් හරි වටිනවා.


    1670464221813.png