පොලීසියේ නවතම සොයා ගැනීම...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පොලීසියේ නවතම සොයා ගැනීම...

    පොලීසියෙන් කරන ළද පර්යේශණයකදී පරිසරයට හානිකර වන්නේ රාජ්ය විරෝධීී හේතු මත සකස් කරන ලද පෝස්ටර් පමනක් බව හෙලි වී ඇත. අනෙකුත් හේතු මත සකස් කරන ලද පෝස්ටර් වලින් පරිසරයට හානි සිදු නොවන බව සොයා ගෙන ඇත.:baffled::baffled::baffled::baffled:

    මෙම කරුණු හෙලි වූයේ පොලිස් මාද්ය ප්‍රකාශක කරන ලද ප්‍රකාශයකිනි....

    මෙම නව සොයා ගැණීම ලෝක පරිසර සමුලුවටද ඉදිරිපත් කිරීමට නියමිතය...

    Link

    From Today's Lankadeepa

    fmdaiag¾ .,jkafka mßirh rlskakhs

    fmdaiag¾ ;ykula mkjd we;af;a mßirh /lSug hehs fmd,sia udOH m%ldYl m%sYdka; chfldä uy;d lshhs'

    Tyq tfia lshkqfha rdcH úfrdaê fmdaiagr w,jkakka w;awvx.=jg .kakd f,i fmd,sia uq,ia:dkh ish¨u fmd,sisj,g l< ksfhda.h .ek lreKq olajñ‚' tu ksfhda.fhka lshd ;snqfKa rdcH úfrdaê fmdaiagr w,jkakka w;awvx.=jg .kakd f,ih
     
    Last edited:

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0

    පොලීසියෙන් කරන ළද පර්යේශණයකදී පරිසරයට හානිකර වන්නේ රාජ්ය විරෝධීී හේතු මත සකස් කරන ලද පෝස්ටර් පමනක් බව හෙලි වී ඇත. අනෙකුත් හේතු මත සකස් කරන ලද පෝස්ටර් වලින් පරිසරයට හානි සිදු නොවන බව සොයා ගෙන ඇත.:baffled::baffled::baffled::baffled:

    මෙම කරුණු හෙලි වූයේ පොලිස් මාද්ය ප්‍රකාශක කරන ලද ප්‍රකාශයකිනි....

    මෙම නව සොයා ගැණීම ලෝක පරිසර සමුලුවටද ඉදිරිපත් කිරීමට නියමිතය...
    h

    ඇත්තනෙ යකො තද පාටින් පොස්ටර් ගැහුවම... මාර ප්‍රශ්නෙ පරිසරෙට... ඔන්න සුදුපාට කොලේ සුදු පටින් ගැහුවට අවුලක් නැහැ....
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    එළුවන්ට හා එලිච්චියන්ට පොලිස් ඇබෑර්තු ඇත...:P:P

    පෝලිමට පැමිණ විමසන්න....:rofl::rofl::rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඇත්තනෙ යකො තද පාටින් පොස්ටර් ගැහුවම... මාර ප්‍රශ්නෙ පරිසරෙට... ඔන්න සුදුපාට කොලේ සුදු පටින් ගැහුවට අවුලක් නැහැ....
    :lol::lol::lol::lol::lol: