නෑ. ඊළගට උසාවි දායි, මු එන්නේ නැහැ කියලා. ඊට පස්සේ නඩු කියපන් කෝ.... එත් ගියේ නැති නම් වරෙන්තු දැයි. එතකොට නම් කේස්. පොලිස් වාර්තාවක් වත් ගන්න බෑ නේයම් පැමිණිල්ලකට අදාළව පොලීසියේ පෙනී සිටින්න කියලා කියපු කෙනෙක් පොලීසිය මගහැර සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද?
නෑ. ලෝයර් ඕන නෑ.... උබ ලියලා දුන්නම දෙනවා.Police complain copy ganna Letter eken request karanna oney da lawyer through?
අපෝ එහෙමද බලාගෙන යද්දි අපි පොලීසියේ උන්ට බනින එකත් අසාධාරණයි බන් උන්ට කිසි බලයක් නෑ. හැම මගුලකටම උසාවි ගානේ බඩගාන්න ඕනේනෑ. ඊළගට උසාවි දායි, මු එන්නේ නැහැ කියලා. ඊට පස්සේ නඩු කියපන් කෝ.... එත් ගියේ නැති නම් වරෙන්තු දැයි. එතකොට නම් කේස්. පොලිස් වාර්තාවක් වත් ගන්න බෑ නේ
නැති නම් විසිකරයි....
ඔය දෙක තමා සාමාන්‍ය යෙන් වෙන්නේ.....
මට නෙමේ බන්.මන් දාපු පැමිණිල්ලකට. ගමේම මිනිස්සු උන්ට පැමිණිලි දානව උන් හැමදාම පැනලා යනවා පොලීසිය එන්න කිව්වාම. විමර්ශන අවසන් කරපුවාම ආපහු එනවා.උබේ උපන්දිනේට කේක් එකක් වත් ලෑස්ති කරලද දන්නේ නෑ. ගිහින් බලපන්.
පොඩි කෙස් එකක් නම් පුතේ උබ හිරේ. ලොකු කෙස් එකක් නම් සැලියුට් ගහල කේක් කපල උබව පිළිගනී
ආයුධ පෙන්නන්න අරන් යනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑනේ
නෑ. ලෝයර් ඕන නෑ.... උබ ලියලා දුන්නම දෙනවා.
මෙහෙමනේ, උබ ලොක්කෙක්, දේශපාලු කන්ටැක්ස් තියන පොරක් නම් උබට වැරද්දක් තිබ්බත් කෙස් එක දියාරු කරයි.අපෝ එහෙමද බලාගෙන යද්දි අපි පොලීසියේ උන්ට බනින එකත් අසාධාරණයි බන් උන්ට කිසි බලයක් නෑ. හැම මගුලකටම උසාවි ගානේ බඩගාන්න ඕනේ
owඔව්Liyumakin illanna oney da?
උන් පවුල් පිටින්ම පනින්නේ. පොලීසියේ පෙනීසිටියේ නැති නිසා නඩු දානවානම් අපි ඒ නඩුවට යන්න ඕනේ නෑනේ ඒක පොලීසියේ නඩුවක්නේමෙහෙමනේ, උබ ලොක්කෙක්, දේශපාලු කන්ටැක්ස් තියන පොරක් නම් උබට වැරද්දක් තිබ්බත් කෙස් එක දියාරු කරයි.
උබ සොක්කෙක් නම්, සාමාන්‍ය මිනිහෙක් නම් උබ එන්නෙත් නැති නම්, උබේ අම්මා, තාත්තා, මල්ලි, වයිපරේ හරි අල්ලලා දායි කුඩුවට.
පොඩි මිනිහෙක් නම් පුළුවන් උපරිම කරලා හිර කරයි.
නිකන් හිතපන් අනිත් පත්ත්තේ එකා හිර කරනවා නම්, උබට මොකුත් කරන්න බැරි නම් කුඩු, ඩෙංගු වගේ එකක් හරි දායි.....
මෙහෙම ප්‍රශ්නයක්නම් තියෙනවා තමයි දේශපාලනයට වඩා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි වලට ඕනේ බලු වැඩක් කරන ලෝයර්ස්ලයි පොලොවේ පය ගහලා නැති සමාජේ ගැන දැනුමක් නැති විනිසුරුවොයි නිසා.මගේ යාලුවෙක්ගේ වාහනේ හප්පගෙන ගියා ඩිපෙන්ඩෙර් එකෙන්.කුරුඳුවත්තේ, OIC ම කිව්වා මහත්තයා ඕක අතෑරලා දාන්න.....නීතියක් කරන්න වෙන්නේ නෑ.....කලුකෝට් බෑයෝ නවලා දෙන හින්දා කියලා. අවංකව පොලීසියට රාජකාරී කරන්න් බැරි අසූචි ලොවන ලෝයර්ස් & jude ලා හින්දා නේද ?
හැබැයි මේ OIC ත් ඔය ඩීල් එකේම කොටස් කාරයෙක්. වින්දිතයාව පසුගාමි කරලා කේස් එක ගොඩින් බේරලා දෙන්න භාර අරගෙන ඉන්න කෙනා OIC වෙන්නත් පුලුවන්.ඌ උඹේ පැත්තට කතා කලාට ඩීල් එක තියෙන්නේ අරුන් එක්ක වෙන්න පුලුවන්මගේ යාලුවෙක්ගේ වාහනේ හප්පගෙන ගියා ඩිපෙන්ඩෙර් එකෙන්.කුරුඳුවත්තේ, OIC ම කිව්වා මහත්තයා ඕක අතෑරලා දාන්න.....නීතියක් කරන්න වෙන්නේ නෑ.....කලුකෝට් බෑයෝ නවලා දෙන හින්දා කියලා. අවංකව පොලීසියට රාජකාරී කරන්න් බැරි අසූචි ලොවන ලෝයර්ස් & jude ලා හින්දා නේද ?
නෑ මචන් ඒ පොලිස් සපොර්ට් එක නෙමේ පොලිසිය කියන්නේ අයිස් ගුහාවක්. පොලීසිය දෙතුන් පාරක් ඇවිත් උන් නැති නිසා හැරිලා යනවා. බැරිම තැන උන් කරන්නේ දැන් ප්‍රශ්නයක් නෑ කියලා අපෙන් අත්සන අරගෙන විමර්ශනය අවසන් කරනවා. උන් බලන්නේ අයිස් ගහන්න ඉක්මනින් විමර්ෂනය ඉවර කරලා. උන් කට්ට කන්න කැමති නෑ. ඒ වගේ කේස් එකක් මෙතන තියෙන්නේමෙහෙමනේ, උබ ලොක්කෙක්, දේශපාලු කන්ටැක්ස් තියන පොරක් නම් උබට වැරද්දක් තිබ්බත් කෙස් එක දියාරු කරයි.
උබ සොක්කෙක් නම්, සාමාන්‍ය මිනිහෙක් නම් උබ එන්නෙත් නැති නම්, උබේ අම්මා, තාත්තා, මල්ලි, වයිපරේ හරි අල්ලලා දායි කුඩුවට.
පොඩි මිනිහෙක් නම් පුළුවන් උපරිම කරලා හිර කරයි.
නිකන් හිතපන් අනිත් පත්ත්තේ එකා හිර කරනවා නම්, උබට මොකුත් කරන්න බැරි නම් කුඩු, ඩෙංගු වගේ එකක් හරි දායි.....
ප.ලි. ඔය උත්තරේ උබම ලියලා තියෙන්නේ. උන්ට පොලිස් සපෝර්ට් එක ලැබෙනවා වා නේ. කෙස් එක යට යනකන් ඉදලා ආයේ නොර්මල්.
ඕකට කරන්න තියෙන්නේ පොලිස් කොමිෂමට පම්නිලි කරලා පොලිසිය ලව්වා ඕක උසාවි දාගන්න එක.
ලේසිම දේ එක්කෝ කපන්න බැරි ඇත ඉබීම. නැති නම් අර B7 සයිස් පොඩි පොතක් තියෙන්නේ පුස් පාට් කියලා එක.......
owඔව්
------ Post added on Sep 24, 2021 at 9:57 AM
මට නම් ඔය කතාවේ පේන්නෙම අනිත් පැත්ත. පොලිසිය කේස් එක shape කරනවානෑ මචන් ඒ පොලිස් සපොර්ට් එක නෙමේ පොලිසිය කියන්නේ අයිස් ගුහාවක්. පොලීසිය දෙතුන් පාරක් ඇවිත් උන් නැති නිසා හැරිලා යනවා. බැරිම තැන උන් කරන්නේ දැන් ප්‍රශ්නයක් නෑ කියලා අපෙන් අත්සන අරගෙන විමර්ශනය අවසන් කරනවා. උන් බලන්නේ අයිස් ගහන්න ඉක්මනින් විමර්ෂනය ඉවර කරලා. උන් කට්ට කන්න කැමති නෑ. ඒ වගේ කේස් එකක් මෙතන තියෙන්නේ
චික් විතරක් , මුගේ කැත විතරක්. ගැරඩියෙක් වගේ... කලින් හිටපු අළු පාට එකා ලස්සනයි....
එක දවසක් නොගිහින් හිටියොත් පොලීසියෙන් උසාවියට දැනුම් දුන්නොත් ඇප කැන්සල් වෙනවා.යම් පැමිණිල්ලකට අදාළව පොලීසියේ පෙනී සිටින්න කියලා කියපු කෙනෙක් පොලීසිය මගහැර සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද?
නෑ මචන් එහෙම පොලීසියේ සපොර්ට් එක හම්බෙන්න තරම් උන් ලොකු මිනිස්සු නෙමේ ඒ.ඊට වඩා අපි ලොකුයි. ඔය කේස් එකටම කලින් පොලීසිය මුන්ට නඩු පවරලා තියෙනවා. ලක්ෂයක ඇප දෙකක් මත උන් එළියේ ඉන්නේ. පොලීසියටත් එපා වෙලා තියෙන්නේ මුන් පස්සෙම පන්නලා මිනිස්සු පැමිණිළි දාන දාන සැරේට.මට නම් ඔය කතාවේ පේන්නෙම අනිත් පැත්ත. පොලිසිය කේස් එක shape කරනවා
ඕක උබට උනා නම් ගෙදර ඉන්න බල්ලා හරි කුඩුවට දාලා, දවසක් දෙකක් චා කරනවා...
මොක උනත් උබලට ඊළගට තිට්න්නේ පොලිස් කොමිසම. නැති නම් අත්හැරලා දැමීම.
විහිලුවට කිව්වට දැන් මතක් උනේ, වැලිකඩ පූසෙක් කුඩු ගෙනාවා කියලා අල්ලන් හිටියේ. තව පහුගිය දවස් වල ගියේ තාත්තා නැතිව පුතා හරි පුතා නැතිව තාත්තා හරි අල්ලලා....
matath ohoma ekak una.හැබැයි මේ OIC ත් ඔය ඩීල් එකේම කොටස් කාරයෙක්. වින්දිතයාව පසුගාමි කරලා කේස් එක ගොඩින් බේරලා දෙන්න භාර අරගෙන ඉන්න කෙනා OIC වෙන්නත් පුලුවන්.ඌ උඹේ පැත්තට කතා කලාට ඩීල් එක තියෙන්නේ අරුන් එක්ක වෙන්න පුලුවන්
උඹ නොදන්නවාට මොන මොනවා තියෙනවාද දන්නෙ නෑනෙ.නෑ මචන් එහෙම පොලීසියේ සපොර්ට් එක හම්බෙන්න තරම් උන් ලොකු මිනිස්සු නෙමේ ඒ.ඊට වඩා අපි ලොකුයි. ඔය කේස් එකටම කලින් පොලීසිය මුන්ට නඩු පවරලා තියෙනවා. ලක්ෂයක ඇප දෙකක් මත උන් එළියේ ඉන්නේ. පොලීසියටත් එපා වෙලා තියෙන්නේ මුන් පස්සෙම පන්නලා මිනිස්සු පැමිණිළි දාන දාන සැරේට.
matath ohoma ekak una.
OIC math ekka aruta hondatama banala.
u apuwama kiwwa ganak aran shape wenna kiyala.
passe mama yankota ahenawa arugenuth salli gannawa case eka berala dunna kiyala.
passe office eken udawwakuth illuwa polisiye wadakata kiyala.
anthimata accident eken wadima labe polisiye ekata.
උඹ නොදන්නවාට මොන මොනවා තියෙනවාද දන්නෙ නෑනෙ.
එක පාරක් ඔහොම කේස් එකක් වෙලා විත්තිකාරි ගමේ පොලිටික් එකෙක්ගේ අර ශාඛා සමිති එකෙක්ගේ හොර ගෑනි. පොලිසිය කේස් එක යටම ගැහුවා. වටේ අනික් උනුත් උන්ටම සාක්කි. අරූගෙන් වාසි ගන්න. පොලිස් කාරයටත් වැඩේ තේරුනා ඌ මට කිව්වා කරන්න දෙයක් නෑ කවුරුත් සාක්කි දෙන්නෙ නෑ කියලා.
තව දන්න එකියෙක් ගෘහස්ත හිංසනය පැමිණිලි කරන්න ගිහින් පොලීසියෙ සෑහෙන සෙට් එකක් ඒකිට ගැහුවා මිනිහා රිමාන්ඩ් ඉන්නකොට හරි අත ඇරලා ගියාම හරි. ඒක නම් ඉතින් ඒකිගෙත් වරද අරුන් බලෙන් ඇවිත් ගැහුවේ නෑනෙ.
------ Post added on Sep 24, 2021 at 4:12 PM
