පොලීසිය කතරගම වෙඩිතැබිමේ ඇත්ත සිදුවීම.

dmas123

Member
Apr 14, 2016
190
4
0
පොලීසිය කතරගම වෙඩිතැබිමේ ඇත්ත සිදුවීම.

:yes:
ඊයේ රාත්‍රි කතරගමදී පොලිස් වෙඩි පහරකින් මියගිය පුද්ගලය පොලිස් අන නොතකා පලා යාම හෙතුවෙන් එල්ල කල ප්‍රහාරයක් බවට සිදු කරන ප්‍රකාශයේ සත්‍ය නම් අදාල පොලිස් නිළධාරියගේ බිරිද සමග මිය ගිය පුද්ගලය අතර අනියම් සම්බන්ධතාවක් තිබී ඇති අතර ඉන් කෝපයට පත්ව සිටි අදාල නිළධාරියා මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම සිද්ධිය මාධයට වසන් කරමින් අණ නොතකා පලා යාමේදි වෙඩි තැබු ලෙසටයි ප්‍රචාරය වන්නේ.නමුත් සත්‍ය නම් මෙය අනියම් සබදතාවක ප්‍රතිඵලයකි.
 

dmas123

Member
Apr 14, 2016
190
4
0
උබ ඔය කියන්නේ බොරුවක්නම් උබට ලොකු කෙස් එකක් වෙයි මචන්....

ගමේ අය දන්නව මචන් සිද්ධිය ඕන නම් ඒ පැත්තේ කාගෙන් හරි අහල බලපන් මටත් කිව්වේ එ ලග කෙනෙක් මචං.
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තද බන්? බොරු දන්න එපා මිනිහෙක් මෑරිලා තියෙද්දි. හෑබෑයි ඉතින් පොලිස් කාරයන්ගේ ගෑනු පිට යන එක නවත්තන්න බෑ. ඕකුන් කකුල පොලොවේ ගහලම ලබ්බවල් බෑහෑලා තියෙන්නේ
     
    • Like
    Reactions: GMC

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඈත්තද බන්? බොරු දන්න එපා මිනිහෙක් මෑරිලා තියෙද්දි. හෑබෑයි ඉතින් පොලිස් කාරයන්ගේ ගෑනු පිට යන එක නවත්තන්න බෑ. ඕකුන් කකුල පොලොවේ ගහලම ලබ්බවල් බෑහෑලා තියෙන්නේ

    :lol::lol: uba cadeting kala neda? :cool::yes:
     
    • Like
    Reactions: malakadss