පොලීසිය වැටලීම් කරනකොට කොහොමද බන් මීඩියා කාරයොත් හරියටම යන්නේ ඔය පස්සෙන්? පොලිසියෙන් යන්න කලින් මීඩියා වලට කියනවද අද අපි අහවල් තැන වටලන්නැයි යන්නේ කියල? එහෙම තොරතුරු පිට යනවා කියන්නේ ඒක හෙන අවුල් වැඩක්නේ...සාමාන්යෙන් පොලිස් වැටලීමක් එහෙම වටේම මිනිස්සු දැනගත්තම කොහොමද ඕවා අල්ලන්නේ....
ඉස්සර මෙහෙ කිට්ටුව මනුස්සයෙක් හිටියා උගේ වත්ත පිටිපස්සේ කසිප්පු පෙරන..ඌට පොලිසියෙන් එන්න කලින් කෝල් එක එනවා අද පනිනවා ලැස්ති වෙලා ඉන්න කියල...ඔන්න වැටලීම්

ඉස්සර මෙහෙ කිට්ටුව මනුස්සයෙක් හිටියා උගේ වත්ත පිටිපස්සේ කසිප්පු පෙරන..ඌට පොලිසියෙන් එන්න කලින් කෝල් එක එනවා අද පනිනවා ලැස්ති වෙලා ඉන්න කියල...ඔන්න වැටලීම්

Last edited: