පොලී නංගි!!! අලුත්ම එක.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෝනාර කියන්න්නෙත් චොර ඩයල් එකක් හැබැයි චාන්ය්‍යාත් චොර ඩයල් එකක්ම තමයි.චාන්ය්‍යාත් ඔය විදිහටම මිනිස්සුන්ට මඩ ගහලා තමයි ජීවත් වෙන්නේ.සමීර සාලින්දට කේක් කන්න දන්නේ නෑ.කකුලේ කොරල තියනවා කියලත් දාලා ඇඩියාවක් දාලා තිබුනේ..
    ඔව්.අනිත් එකා තමා සහන් කසීර වික්‍රමසිංහ.මිනිස්සුන්ට මඩ ගහන එකයි අපහාස කරන එකයි තමා උන්ගෙ වැඩේ.සෝෂල් මීඩියා වල ප්‍රසිද්ධ උනාම හිතන්නෙ හෙන පොරවල් කියලා.ඔය කසීර කාරයා ටෙනිසන් කුරේගෙ මිනිය ගෙදර තියෙද්දිම ඒ පුද්ගලයට අපහාස කරල පෝස්ට් එකක් දාපු අධම චරිතයක්
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    ලොල්.. ඔහොම උන් තමා 99% ක් ඉන්නෙ. 🤣🤣🤣🤣

    ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලවත් නෑ. බයියෝනියක් වෙන්න ඇති ෂුවර් එකටම.

    ඔන්ටපණුවන්ගෙ දේව මණ්ඩලයට අලුතෙන් එකතු වෙන දේවතාවිය වෙයි. 😆😆
    හිල් දෙක තනි හිලක් වෙන්න යන්නේ :lol:
     
    • Haha
    Reactions: shenat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කෝනාර කියන්න්නෙත් චොර ඩයල් එකක් හැබැයි චාන්ය්‍යාත් චොර ඩයල් එකක්ම තමයි.චාන්ය්‍යාත් ඔය විදිහටම මිනිස්සුන්ට මඩ ගහලා තමයි ජීවත් වෙන්නේ.සමීර සාලින්දට කේක් කන්න දන්නේ නෑ.කකුලේ කොරල තියනවා කියලත් දාලා ඇඩියාවක් දාලා තිබුනේ..

    මොනවා උනත් සමීර සාලින්ද නම් ආතල් ඩයල් එක බන්. ඌට බනින්න ගිහින් ඔය ගෑනි නෑවා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    BUMPER

    oya tynne kanata gahanna wage aththa kyl

    :lol: :lol: :lol:

    ai bn lankawe ewun famous wenna mehema boru krnne

    ane palayan ban yanna irisiyakara hatta

    ubala danne mada gahanna hena gahanna ona ban ubalata

    aurudu 20y tama eyata mama ridmi nangi wenuwen peni innawa ban balapan eya invent karapu a business modulel eka hita ganna ba ban payyat hiri watila giya
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    තම්නේල් එක දකිද්දිම හිතුන බොරුවක් කියල ඒඅක් නිසා බැලුවෙ නෑ. ඇත්ත තේරුන්‍ර්‍ර් මේක කියෙව්වම. කොනාරයා ඔය වීඩියෝ එක කරන්න ඇත්තෙ හොද ගානක් අරන්. 🤔🤔🤔🤔
     
    • Like
    Reactions: Stimulus mind

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    oya Konara Vlog saha thawa dethun denek innawa. un ekama dawase ekama minihawa interview karanawa polimata. Konarage eka video karanne samaharawita anith channel eke eka. uge eka video karala denne Konara... oya wage

    maha higana haththak oya. Views ganna puluwan nam lat eke rena ekath interview karala danawa
     
    • Like
    Reactions: Stimulus mind

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Me wedding photo eketh podi awulak penne nadda?
    Hondata balanna meka Bridesmaid kenekui, Bestman kenekgei photo ekak. Kit eken eka penawa.Anika me chair eka unath wedding chair eka newei
     
    • Like
    Reactions: Stimulus mind