පොලොන්නරුව වැලිකන්දේන් හා ලංකාපුරේන් කොරොනා ආසාදිතයින් 3 දෙනෙකු හමුවේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5යි - රාජාංගනේ පදිංචි 1යි, හබරාදුව පදිංචි 1යි, වැලිකන්ද පදිංචි 2යි, ලංකාපුර පදිංචි 1යි