පොලොන්නරුවේන් කොරොනා 3ක් 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1594476187317.jpg
    පොලොන්නරුව වැලිකන්දේන් හා ලංකාපුරේන් කොරොනා ආසාදිතයින් 3 දෙනෙකු හමුවේ.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5යි - රාජාංගනේ පදිංචි 1යි, හබරාදුව පදිංචි 1යි, වැලිකන්ද පදිංචි 2යි, ලංකාපුර පදිංචි 1යි
     
    • Like
    Reactions: saja

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙවනි රැල්ලත් එක්ක ජේවීපී මීඩියා යුනිට් එක ෆුල් බිසී වගේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අනේ මන්දා බන් අද බස් වල අරන්ගියා සැහෙන්න නීරෝදායනයට. මන් වරකාපොලට ගියපු වේලාවේ දැක්කේ. දැන් දවස් දේක තුනක වේලේ ඉන්දලා ඔක්කොම පොලීසීය පාරේ. මොනවා වෙනවද දන්නේනෑ අහන්නත් බයයි 😃😃