කොහොමද හොඳම සහ ලඟම පාර.
හබරනට ඇවිල්ලා දඹුල්ලට ඇවිල්ලා එන එකද
නැත්තම් ගිරිතලේන් බකමූණට ගිහින් එතනින් දඹුල්ලට එන එකද?
අලි එහෙම ඉන්නවද මේ පාරවල් වල.
හබරනට ඇවිල්ලා දඹුල්ලට ඇවිල්ලා එන එකද
නැත්තම් ගිරිතලේන් බකමූණට ගිහින් එතනින් දඹුල්ලට එන එකද?
අලි එහෙම ඉන්නවද මේ පාරවල් වල.