පොලොන්නරුව පැත්තෙ කව්ද ඉන්නේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    Place එකක් set කරගන්න ඕනි මචං 6 දෙනෙක්ට trip එකක් ඇවිත් ඉන්න. සප් එකක් එකක් ඕනි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113

    පොලොන්නරුව පැත්තෙ කව්ද ඉන්නේ​

    Place එකක් set කරගන්න ඕනි මචං 6 දෙනෙක්ට trip එකක් ඇවිත් ඉන්න. සප් එකක් එකක් ඕනි
    20141121-afp-MaithripalaSirisena.jpg



    ඔය පැත්තේ යන්න එපා. එක එක හිකනල්ලු පොලවෙන් මතුවෙනවා ලු. වාහනේ හයියෙන් යන වෙලාවක ඔහොම එකෙක් පොලවෙන් මතුවුනොත් කෙලින්ම ස්වර්ගස්ත වෙන්න පුළුවන් :unsure: :baffled:
     
    • Haha
    Reactions: Fresh Milk

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    මොකක්ද වෙන්න ඕන මගෙ පරණ කෑල්ල ඉන්නවා. ඊයෙ පෙරෙදත් කතා කලා. දෙවෙනි ලමය ලැබුනා කියන්න. :yes: :yes: :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    පරාක්‍රම සමුදෙ හරියෙ මේන් රෝඩ් එකෙ ගස් යට ඉන්න පුලුවන් මචන්. :yes:
    හොදට ඉඩ තියනවත් එක්ක.
    මචං මේ බලු ක්ලබ් එකේ ෆොරම් එක නෙවෙයි. මේ මිනිස්සු ඉන්නේ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කොහොමත් උබල ගාට ගාට කොළඹ ඉදන් එනකොට රෑ වෙනවා. ඊට පස්සේ උදේ වෙන්න පැය ගානයිනේ තියෙන්නේ. ඒ ටිකත් ඔය වැවක් අයිනේ මාර ගහක් යට හිටපල්ලා බන්. ඉස්සර මිනිස්සු දුර ගමන් ගියෙත් එහෙමලු. උදේ උනාට පස්සේ යන තැනක පලයල්ලා. :cool:
     
    • Like
    Reactions: Fresh Milk

    StoneMountain

    Active member
  • Sep 11, 2022
    54
    105
    33
    මම පොලොන්නරුවේ. හැබැයි Places හොයන්න කම්මැලී බන්. :dull: booking.com එකෙන් බලල හොද එකක් book කරපන්.
     
    • Like
    Reactions: Fresh Milk