Place එකක් set කරගන්න ඕනි මචං 6 දෙනෙක්ට trip එකක් ඇවිත් ඉන්න. සප් එකක් එකක් ඕනි
පොලොන්නරුව පැත්තෙ කව්ද ඉන්නේ
Place එකක් set කරගන්න ඕනි මචං 6 දෙනෙක්ට trip එකක් ඇවිත් ඉන්න. සප් එකක් එකක් ඕනි

මචං මේ බලු ක්ලබ් එකේ ෆොරම් එක නෙවෙයි. මේ මිනිස්සු ඉන්නේපරාක්රම සමුදෙ හරියෙ මේන් රෝඩ් එකෙ ගස් යට ඉන්න පුලුවන් මචන්.
හොදට ඉඩ තියනවත් එක්ක.
kalaniya campus nam giye gas yata wath inna denne na.පරාක්රම සමුදෙ හරියෙ මේන් රෝඩ් එකෙ ගස් යට ඉන්න පුලුවන් මචන්.
හොදට ඉඩ තියනවත් එක්ක.

booking.com එකෙන් බලල හොද එකක් book කරපන්.