පොෂ් ආයුර්වේදේ 😍

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,252
    27,410
    113
    Did you see this in the video ?

    steam-bath-abhyangam.jpg


    Its an expensive and rare equipment. Only posh places has it.

    Not even one Govt Ayurvedic Hospital have it.
    මෙහෙ සිංහල වෙද්දු 2-3 දෙනෙක් ලඟම ඕක තියෙනවා :lol:
     
    • Haha
    Reactions: Cypress

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,620
    113
    Colombo
    Pressure බලන්න, කොළඹ රාජගිරියේ faculty එකේ අයට. එයාලා හදන්නේ දොස්තර මොන්ටිසෝරිය වගේ වෙන්න

    යක්කල වික්‍රමාරච්චි faculty එකේ අය නාඩි වලින් තමයි pressure බලන්නේ

    එතකොට ඒ කාලෙ කොහොමද ඕක නැතුව ප්‍රෙශර් බැලුවෙ
    එක එක තැන් වල එක එක විදියට මොකද? ශුවර්ම සිංහල විදියකට බලන්නෙ නැතුව
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Hmmm kameshwara rasayane unlimited liyala denawa athi kara ganna lol
    ලියන්න ඕන නෑ, නෝනට ගෙදරදිම හදල කවන්න පුළුවන් , තව කෑමට කළවම් කරන ජාතිත් තියේ. 😁
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට ඒ කාලෙ කොහොමද ඕක නැතුව ප්‍රෙශර් බැලුවෙ
    මෙහෙම
    ayurveda-pulse-diagnosis.jpg


    මේ විදියට ප්‍රෙෂර් කීයද, මොකක් නිසාද ප්‍රෙෂර් එන්නෙ , කොතෙන්ටද ඒකෙන් හානියක් එන්න පුළුවන් , කොයි වෙලාවටද ඒක වෙන්න පුළුවන් ,

    ඔක්කොම බලතෑකි 😎

    එක එක තැන් වල එක එක විදියට මොකද?
    ඒ පුරුදු වුණ හැටි.
    ශුවර්ම සිංහල විදියකට බලන්නෙ නැතුව
    කොයි විදියත් අදාළ කෙනාට sure.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,620
    113
    Colombo
    මෙහෙම
    ayurveda-pulse-diagnosis.jpg


    මේ විදියට ප්‍රෙෂර් කීයද, මොකක් නිසාද ප්‍රෙෂර් එන්නෙ , කොතෙන්ටද ඒකෙන් හානියක් එන්න පුළුවන් , කොයි වෙලාවටද ඒක වෙන්න පුළුවන් ,

    ඔක්කොම බලතෑකි 😎


    ඒ පුරුදු වුණ හැටි.

    කොයි විදියත් අදාළ කෙනාට sure.
    ඉතිං ඔය තරං හොඳ ක්‍රම තියනවා නං
    ඔය දාගෙන බනින MBBS කට්ටිය හොයාගෙන තියන ගැජමැටික් යූස් කොරන්නෙ මොකෝ
    තව MBBS කට්ටිය යූස් කරන නිල්පාට scrub එකක් ඇඳල කොලපාට කර්ටන් එහෙම දාගෙන මොකෝ. මේකත් හරියට අර වීගන් අයගෙ කෑම හදලා තියෙන්නෙ මස් වගේ පෙන්න සහ ඒ රස ගන්න කරලා තියනවා වගේ ආයුර්වේද කියලා කිවුවට Western විදියට ඇඳගෙන ඒ විදියට සේරම හදාගෙන ඉන්නෙ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතිං ඔය තරං හොඳ ක්‍රම තියනවා නං
    ඔය දාගෙන බනින MBBS කට්ටිය හොයාගෙන තියන ගැජමැටික් යූස් කොරන්නෙ මොකෝ
    අපි සරම් නැතුව කලිසම්, අඹුඬෙ නැතුව ජොක්කු අඳින්නේ, ඒ වගේ 😁
    තව MBBS කට්ටිය යූස් කරන නිල්පාට scrub එකක් ඇඳල කොලපාට කර්ටන් එහෙම දාගෙන මොකෝ.
    ඒක covid කාලෙ ඉඳල medical practitioners ලාට දීපු guideline එකක්.
    මේකත් හරියට අර වීගන් අයගෙ කෑම හදලා තියෙන්නෙ මස් වගේ පෙන්න සහ ඒ රස ගන්න කරලා තියනවා වගේ ආයුර්වේද කියලා කිවුවට Western විදියට ඇඳගෙන ඒ විදියට සේරම හදාගෙන ඉන්නෙ
    ගැටළුවක් නෑනේ. මොකද western බාල බේත් ලියන්නෙ නෑනේ 😎
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,021
    1
    12,389
    113
    අදාළ නෑ නේ
    මෙහෙම
    ayurveda-pulse-diagnosis.jpg


    මේ විදියට ප්‍රෙෂර් කීයද, මොකක් නිසාද ප්‍රෙෂර් එන්නෙ , කොතෙන්ටද ඒකෙන් හානියක් එන්න පුළුවන් , කොයි වෙලාවටද ඒක වෙන්න පුළුවන් ,

    ඔක්කොම බලතෑකි 😎


    ඒ පුරුදු වුණ හැටි.

    කොයි විදියත් අදාළ කෙනාට sure.
    apoi ow. habai ayurweda wedaa accident unoth ithin fail mbbs doca lagata thamaa geniyanne :lol: :lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,867
    13,063
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහෙම
    ayurveda-pulse-diagnosis.jpg


    මේ විදියට ප්‍රෙෂර් කීයද, මොකක් නිසාද ප්‍රෙෂර් එන්නෙ , කොතෙන්ටද ඒකෙන් හානියක් එන්න පුළුවන් , කොයි වෙලාවටද ඒක වෙන්න පුළුවන් ,

    ඔක්කොම බලතෑකි 😎


    ඒ පුරුදු වුණ හැටි.

    කොයි විදියත් අදාළ කෙනාට sure.
    මේ අයුර්වේද නේ.......... මේ දෙකක් නේ...... උබ හොදයි කියන්නේ මොකද්ද ? අයුර්වේදේ ද ?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,781
    113
    නයිස්.

    අලුත් ආයුර්වේදෙ අය නලාව යූස් කරන්නෙ ඇයි ඇත්තටම. එයාලට නාඩි නෙවෙයිද කියල දෙන්නෙ.
    නයි නටවන නලාවක් දුන්නනන් හරි ඕකුන්ට...එකම හැලියෙන් හැම ලෙඩකටම බෙදනවට
     
    • Haha
    Reactions: pitiye.appu