පොෂ් කඩ චෝරු

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    කොහෙද ඕයි kfc pizzahut, mc පොශ් වෙන්නේ? ඕවා ෆාස්ට් ෆුච් ෆ්‍රැන්චයිස්. ඕවාට පොෂ් කියන්නේ පට්ට ගොන්නු. වරිගේ වැරැද්ද
    ලංකාවේ බහුතරයක් හිතන්නේ එහෙම. ඔය documentry එක බලන්න ලෝකේ ගොඩක් රටවල් වල තත්වේ ඕක

    වීඩියෝ එක දිග වැඩියි, පුලුවන් නං සාරාංශයක් දාන්න :)
    හරි මචං හෙට නිවාඩු දවසේ පොස්ට් එක edit කරලා දාන්නන්කෝ. පුළුවන් නං බලන්න
    ------ Post added on May 25, 2021 at 12:50 AM

    Maseta deparak wage thamai kanne
    ඕක බලද්දී නං තේරුනේ නොකා ඉන්න තරමට හොදයි කියල. වෙනසකට කන්න හොදයි.
    ------ Post added on May 25, 2021 at 12:51 AM

    පිට රටවල් වල ලාබම කෑම ලංකාවේ පොෂ්.
    අපේ කෑම වලට වඩා වෙනස් නිසා ඒවා පොස් වෙලා.
    ------ Post added on May 25, 2021 at 12:53 AM

    පොෂ් රෙස්ටුරන්ට්ස් වලින් කන්න බැරි හිගන්නන්ට හොදයි KFC, MC, pizza
    අනිවා
    ------ Post added on May 25, 2021 at 12:54 AM

    මුලු Video එකම බෑලුවා, සෑහෙන්න වටිනවා. බෑදල පොඩි ලමයෙක් එහෙම ඉන්නවා නම් බෑලුවට පාඩු නෑ. ලන්කාව මෙ Mafia එකටත් අහු වෙයි බොහොම ඉක්මනින්.
    බොහොම පින් Video එක පොස්ට් කලාට. :yes::angry::shocked::confused::baffled::sorry:
    ස්තුතියි.මට හිතෙන්නේ අපිත් අහුවෙලා ඉන්නේ. අපිත් තාම ඔය කෑම වල තියෙන තෙල් ප්‍රමාණය, සීනි ප්‍රමාණය ගැන දැන ගන්න විදිහක් නෑනේ.
    ------ Post added on May 25, 2021 at 12:58 AM

    Owa posh nemei miniho... Adu kule ewun posh wenna hithagena gihin kana kada 🙃
    අනිවා
    ------ Post added on May 25, 2021 at 12:59 AM