පොස්ට් වල බුද්ධිමය අයිතීන් රැක ගැනීමට නම&#353

AAA999

Junior member
  • Aug 4, 2008
    147
    20
    18
    පොස්ට් වල බුද්ධිමය අයිතීන් රැක ගැනීමට නම&#353

    ඔබගේ නිර්මාණ Creative Commons Attribution යටතේ ලයිසන්ස් කර පොස්ට් කිරීම් මගින් අවසර නොමැති බුද්ධිමය දේපොල ම0කොල්ල වලට එරෙහිව නීතිමය වශයෙන් වුවද කටයුතු කළ හැකිය.
    http://creativecommons.org
    ත්‍රෙඩ් අරඹන විට Creative Commons Attribution යටතේ ලයිසන් කර ඒ බව පහත පරිදි Creative Commons Attribution මගින් ලබාදෙන සහතිකය පොස්ට් එක සමග ඉදිරිපත් කර මෙහි සියලු හිමිකම් කතෘ සතු බව සහතික කළ හැක.




    This work is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.">