පොස් නංගියෙක්.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මෙයාගේ කතාව හරි බන් මොන ස්ටයිල් එකෙන් කතා කරත්... ඇත්ත අපේ රට ගොඩ ගන්න මේක ෆුල් නියුක් වෙන්න ඕනේ.. අලුත් ආකල්ප තියෙන මිනිස්සු බිහිවෙන්න නම්.. මේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න සක්කරයාගේ පුතා වයිමට වත් බෑ.. සෝ සෑඩ්
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    තරහ වෙන්න එපා බන්. කියන එකාගේ ඇද හොයනවට වඩා කියන දේ ඇහුව නම් නේද වටින්නේ. කියන කෙල්ල කවුද නම් දන්නේ නෑ. හැබයි කියන දේවල් නම් ඇත්ත.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    තරහ වෙන්න එපා බන්. කියන එකාගේ ඇද හොයනවට වඩා කියන දේ ඇහුව නම් නේද වටින්නේ. කියන කෙල්ල කවුද නම් දන්නේ නෑ. හැබයි කියන දේවල් නම් ඇත්ත.

    ඔව් ඔව් ඔබ හරි
    මට සොරි වෙන්න ඕනේ

    පොඩ් ජෝක් එකකටත් එක්ක මම මේක දැම්මේ
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    25_1.gif


    දෙයි හාන්දුරුවනේ.....බඩුත් ගියා බන්... සට සට ගාල...
    තොල්දෙක වැඩ කරන ආකාරය දැක්කම...
    මේක කසාද බඳින එකාට රේඩියෝ දහයක් දාල මැදින් ඉන්නවවගේ දැනෙයි
    ආයෙ දෙකක් නෑ....!!

    :yes::yes::yes::yes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    වචන නෙමෙයි අර්ථය ගනින්...

    ඕකනේ මේකේ උන් උඹට
    විදග්ධ පුක් ශෝධක
    කියන්නේ...

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    වචන නෙමෙයි අර්ථය ගනින්...

    ඕකනේ මේකේ උන් උඹට
    විදග්ධ පුක් ශෝධක
    කියන්නේ...


    මහින්දගේ ගූ කන තොට මොන අර්ථ බන්
    පල පල ...
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    English kali wadi unata godak hodata katha karanawa typical sinhalese lata wada... :cool: godak un mic ekak dik karama yanne koheda malle pol...

    Patta kathawa ban...Anika machan mehema mic ekak deela eka sare prasnayak
    Ahuwoth mama hithanne naha ape godak denekta kathakaragannawath puluwan
    Kiyala...(incl..me)
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මයික් එකක් ඉස්සරහ වචන හතරක් ගැටගහගන්න බැරි ගන්කබර හුත්තල තමා මෙහෙම හරි කතා කරන මනුස්සයෙක්ට අපහස කරන්න සැදී පැහැදී ඉන්නේ. මේ මනුස්සය කියන දේට අවදානය දීපල්ලා. සිංහලෙන් හරි, තෙලිඟු වලින් හරි කියන දේ කන්ටෙන්ට් එක ගැන බලපල්ලා.

    තොපි වගේ උන් එක්ක කොහොමද යකෝ රටක් ගොඩ ගන්නේ. පපුවට ගහගෙන සුද්ද සිංහලෙන් කතා කරන්න කියලද උබල කියන්නේ.

    @rangana26. මචන් උබනේද අර සමාජ බීතිකාවකින් පෙලනවා කියල ගෙදරටම වෙලා ඉන්න dial එක. ඒ උබ නෙමේ නම් කියපන්. ඒ උබනම් මේ attitude සෙට් එකත් එක්කම හිටපන්. හොදටම ගොඩ යයි.

    Pau ban aru...Sara wedida manda...
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    25_1.gif


    දෙයි හාන්දුරුවනේ.....බඩුත් ගියා බන්... සට සට ගාල...
    තොල්දෙක වැඩ කරන ආකාරය දැක්කම...
    මේක කසාද බඳින එකාට රේඩියෝ දහයක් දාල මැදින් ඉන්නවවගේ දැනෙයි
    ආයෙ දෙකක් නෑ....!!

    :lol::lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :confused: ඒ කෙල්ල කතාකරන විදිය නෙමෙයි මචං වැදගත්, කතාකරන දේ අහද්දී ඒකි 100% ඇත්ත තමා කියන්නේ :yes::yes::yes::yes::yes: