පොසොන් පොහොයට දිවයින පුරා දන්සැල් 18,129ක්!

Max_r

Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,014
    113
    පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
    එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ඊයේ (27) පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18129ක් ලියාපදිංචි වී ඇති බවය.
    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කරන බව ඔහු අවධාරණය කළේය.
    පොසොන් කලාප ආශ්‍රයෙන් පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් පරීක්ෂාව එම සතිය පුරාවට සිදු කිරීමට නියමිතය.
    මෙවර අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව ඊයේ (27) දින වනවිට දන්සැල් 200කට අධික සංඛ්‍යාව ලියාපදිංචිවී ඇති බව චමිල් මුතුකුඩ මහතා කීය.

    images

    දන්සැල් ලොකෙසන්ස් - https://web.dansalapp.lk/
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113
    මේ website එකේ ඔක්කොම නෑ. මම පැයක විතර ගමනක් ගියා ගෙදර ඉඳන්, දන්සැල් 30ක් විතර තිබ්බා ඒ ටිකටම. ගම ඇතුලෙ තියන දන්සැල් තුනත් නෑ. බය නැතුව අනුරාධපුර එන්න, දන්සැල් තියනවා සෑහෙන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,014
    113
    මේ website එකේ ඔක්කොම නෑ. මම පැයක විතර ගමනක් ගියා ගෙදර ඉඳන්, දන්සැල් 30ක් විතර තිබ්බා ඒ ටිකටම. ගම ඇතුලෙ තියන දන්සැල් තුනත් නෑ. බය නැතුව අනුරාධපුර එන්න, දන්සැල් තියනවා සෑහෙන්න.
    Crowdsource නෙවෙද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
    එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ඊයේ (27) පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18129ක් ලියාපදිංචි වී ඇති බවය.
    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කරන බව ඔහු අවධාරණය කළේය.
    පොසොන් කලාප ආශ්‍රයෙන් පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් පරීක්ෂාව එම සතිය පුරාවට සිදු කිරීමට නියමිතය.
    මෙවර අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව ඊයේ (27) දින වනවිට දන්සැල් 200කට අධික සංඛ්‍යාව ලියාපදිංචිවී ඇති බව චමිල් මුතුකුඩ මහතා කීය.

    images

    දන්සැල් ලොකෙසන්ස් - https://web.dansalapp.lk/
    මේ දවස් දෙක තුනේ උඹලට පුක විකුනන්නෙ නැතුව බත් ටිකක් කන්න පුලුවන් නේ 🤭 🤭